සහෝදරයා හැමෝම මතු කරපු ප්‍රශ්නයක් මමත් පෙන්නන්නේ!
ඔයා විද්‍යා පීඨ ශිෂ්‍යයෙක්(?කොළඹ/?කැලණිය) නිසා ඔය භාවිතා කරලා තියන වාද, නියම, මූලධර්ම, සහ ඔය විෂය ක්ෂේත්‍රයේදී පාවිච්චි කරන විශේෂ වචන තේරුණාට ඔය ක්ෂේත්‍රය නොදන්නා අයට ඕක කිසිම තේරුමක් නැහැ. සමහරවිට වැරදියට තේරුම් ගන්නත් ඉඩ තියනවා! ඒනිසා පුළුවන්...