පට්ටියා, ගොවියා සහ බෙහෙත...!!!
රිපොස්ට් කියකිය බොරුවට මැරෙන්න හදන්නේ නැතුව හිතේ කහට යන්නත් එක්ක කියවලා බලන්නකෝ...!!!:yes:
මේක මේ හරක් පට්ටි අයිති ගොවියො දෙන්නෙක් අතර වෙච්ච කතාබහක්!
ඔය හරක් පට්ටි වල ඉන්නේ වැස්සියෝ ගොඩකුයි එක ගොනෙකුයි නේ!
ඉතිං උගේ කාර්යභාරය කියන්න ඕනේ නැහැනේ.
ඌට කියන්නේ පට්ටියා...