ඔයාට ස්තුති කරන්න වචන නැහැ සහෝදරයා...!!! :love::love::love:
මම මේකේ මේ වර්ෂන් එක හොයහොයා හිටියා අවුරුදු ගණනාවක්ම!
මේ ත්‍රෙඩ් එක චෙක් කලොත් මමම මේකේ හොඳ වර්ෂන් එකක් ඉල්ලපු පොස්ට් 3 ක් විතර පෙනෙයි! :yes:
ගොඩක් අයට ඊ-මේල් කරලත් ඉල්ලුවා! දවස ගණන් නෙට් එකේ කාලේ කෑවා! :(
අර මෝඩ *දනුෂ්ක*යටත් සැහෙන්න වද...