1. Ashman

    හෙට ඉදන් පැය 7.30ක් විදුළිය විසංදි කරනවලු.

    රටට හරියට විදුළිය දෙන්න බැරි ආණ්ඩුව දැන් ඒකට අමුතු අමුතු හේතු දක්වනවනේ ලැජ්ජා නැතිව.... අනේ අපොයි මගෙයි අපේ ගෙදර අනිත් අයගෙයි වටිනා චන්දේ පාවිචිචි කලානේ මුන් වෙනුවෙන්..
  2. Ashman

    හෙට ඉදන් පැය 7.30ක් විදුළිය විසංදි කරනවලු.

    හෙට ඉදන් පැය 7.30ක් විදුළිය විසංදි කරනවලු. ඉදිරි දින 2ක තුල කාණ්ඩ 2ක් යටතේ දිනකට පැය 7.30ක් බැගින් විදුළිය විසංදි කරනවලු. :sorry::sorry: කාල සීමාවන් පහත පරිදිය 7.00 am - 12.30 pm, 6.00 pm - 8.00 pm හා 12.30 pm - 6 pm, 8.00 pm - 10.00 pm. හිරු නිවුස් ඇසුරෙනි.
  3. Ashman

    වාද්දුව

    BUMP
  4. Ashman

    ලයිට් කපන වෙලාවල්

    ඕක වැරදීලු බන්....
  5. Ashman

    කරන්ට් එක මෙගා ත්‍රේඩ්

    නිකවැරටිය උඩේ 8ට ගිහින් දැන් තමා ආවේ. සුවර් එකටම ඊයේ වගේ අදත් රෑ 7ට විතර ආපහු යයි..
  6. Ashman

    කොටු නෑ??

    post ගානත් අඩුයිනේ ඒකත් හේතුවක්.
  7. Ashman

    Generator Help

    BUMP
  8. Ashman

    ලගදි කසාද බැදපු කාන්තාවෝ

    :lol::lol: :lol::lol: :lol::lol:
  9. Ashman

    කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

    තවත් පොත් 5ක් ලැබුනා....

    No contents