හෙට ඉදන් පැය 7.30ක් විදුළිය විසංදි කරනවලු.
ඉදිරි දින 2ක තුල කාණ්ඩ 2ක් යටතේ දිනකට පැය 7.30ක් බැගින් විදුළිය විසංදි කරනවලු. 

කාල සීමාවන් පහත පරිදිය
7.00 am - 12.30 pm, 6.00 pm - 8.00 pm හා
12.30 pm - 6 pm, 8.00 pm - 10.00 pm.
හිරු නිවුස් ඇසුරෙනි.


කාල සීමාවන් පහත පරිදිය
7.00 am - 12.30 pm, 6.00 pm - 8.00 pm හා
12.30 pm - 6 pm, 8.00 pm - 10.00 pm.
හිරු නිවුස් ඇසුරෙනි.



