රෙප් පවර් එක තවත් වැඩිවෙලා..
ඔන්න ආයේමත් මගේ රෙප් පවර් එක වැඩිවෙලා.. :):)
ඉතින් හැමදාමත් වගේ කිරියට ආව දා ඉදන් අද වෙනකන් මාව අගයපු, රෙප් දුන්නු, මගේ ත්‍රෙඩ් බලපු, බම්ප් දාපු හැමෝටම ගොඩාක් ස්තූතියි ඈ.. :love::love:
අද ඉදන් හැමෝටම රෙප් 5ක් ගානේ දෙනවා...:yes::yes: