ලොව වැඩි ම ජේත්තුකාර හෙවත් මෝස්තර නිරූපණයෙන් ඉහළ ම ක්‍රීඩිකාව මැය වේ.
මැගී වෙසී (maggie vessey)නමැති ඇය අමෙරිකානු මලල ක්‍රීඩිකාවකි.
මීටර් 800 ධාවන ශූරියක වන මැගී වෙසී ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙල දෙවරක් නියෝජනය කළා ය.
ඇය ධාවන තරගවලින් විශිෂ්ට ජයග්‍රහණ ලබා නැතත්, මෝස්තර නිරූපණය නිසා ලෝකයේ...