අභිධර්මයේ තියෙන්නේ ඇසෙන් පුළුවන් වර්ණය අල්ලගන්න විතරයි.වර්ණය අල්ලගන්න චක්කු විඥ්ඥානය ඇසේ චක්කු දසක කලාපයේ උපදින්න ඕනේ.අන්ධ මිනිසකුගෙයි ඇස් පෙනෙන මිනිසකුගෙයි වෙනස අන්ධ මිනිසාගේ චක්කු දසක කලාපය නෑ
(චක්කු ප්‍රසාදය නෑ ----> ජිවිත රූපය නෑ -----> චක්කු දසක කලාපය නෑ )
විජනනය අහලම නෑ කියහන්කෝ
මේ...