1. T

    Crypto කතා

    තව කොච්චර කාලයක් Market එක down වෙයිද :D ------ Post added on 1621784329
  2. T

    පෝට් සිටී එකෙන් රටට වෙන හානිය

    Visa ගන්න ඕනෙලු Port City එකට යන්න :love2:
  3. T

    Help Wedding Hall Cost

    Cinnamon Lakeside Colombo 6100/= Cinnamon Grand Colombo 6500/= උඹ කියන එක හරි මාත් කැමති එත් කෙල්ලගේ ගෙදරින් කැමති නෑ :D ------ Post added on 1619496658
  4. T

    Wedding budget

    @pranathlcp matath ewanna :D
  5. T

    Help Wedding Hall Cost

    Plate එකක් මෙච්චර ගණන්ද ?
  6. T

    Help Wedding Hall Cost

    මේ හොටෙල්වල එක ගන්න කීයක් වගේ යයිද ? උපරිම Guest -120 1. Cinnamon Grand 2. Cinnamon Lakeside 3. Galadari 2. Hilton Residencies
  7. T

    Game of Thrones Fans

    Game OF Thrones Season 9 එන්නේ නැද්ද ?
  8. T

    සමාජ මාධ්‍ය ජාලවල කථානායකව හඳුන්වන්නෙ කෝපි කඩේ පොළී මුදලාලි කියලා. අපටත් ලැජ්ජයි

    ඇහුවම උත්තර නෑ රෝහිතයෙක් ගැන විකාර කියවනවා හැබැයි ආණ්ඩු පෙරලන්න කතාව :love2:
  9. T

    සමාජ මාධ්‍ය ජාලවල කථානායකව හඳුන්වන්නෙ කෝපි කඩේ පොළී මුදලාලි කියලා. අපටත් ලැජ්ජයි

    ඔයා කියන්න බලන්න සර් ගෙදර යැව්වට පස්සේ කාටද චන්දේ දෙන්න ඕනේ ?
  10. T

    ආණ්ඩුව වැඩ පෙන්නයි-බස් රථ නිශ්පානය අරබයි

    වැඩේ පට්ට :love: දැන් Leyland බස් එකක් ආසන 54 ලක්ෂ 72ක් වගේ වෙනවා කියන විදියට ලක්ෂ 60ක් වගේ වුනොත් ලක්ෂ 12ක් ලාභයි :love2:
  11. T

    Help ඇමෙරිකාවට Tourist Visa ගන්න අමාරුයිද ?

    Visiting Visaත් අමාරුයිද ?
  12. T

    Help ඇමෙරිකාවට Tourist Visa ගන්න අමාරුයිද ?

    ඇමෙරිකාවට Tourist Visa ගන්න අමාරුයිද මේ දවස්වල ? දන්න කෙනෙක් ඉන්නවනම් Help එකක් දෙන්න :D
  13. T

    වර්ග අඩි 1500ක ගොඩනැගිල්ලක් Tile කරන එක ද Titanium ද ලාභ ?

    bump bathroom fittings වල ගණන් ඩබල් ත්‍රිබල්නේ :love: ටයිලුත් එහෙම වෙන්න ඇති :D ------ Post added on 1612714108
  14. T

    වර්ග අඩි 1500ක ගොඩනැගිල්ලක් Tile කරන එක ද Titanium ද ලාභ ?

    වර්ග අඩි 1500ක ගොඩනැගිල්ලක් Tile / Titanium කරන එක ද ලාභ ?
  15. T

    I3 computer එකක් assemble කරගන්න එකක්

    I3 computer එකක් assemble කරගන්න ඕනේ 9 වසරේ පොඩි එක්කෙනෙක්ට ඉස්කෝලෙයි ක්ලාස් එකෙයි දෙන වැඩ ටික කරගන්න තමා මේක හදන්න ඕනේ Budget එක 40000/= කීයක් වගේ යයිද මේ ටිකට ? Intel i3 9100F processor H310 Motherboard 8Gb ram 1TB Hard drive Casing Power Supply උදව්වක් දෙන්න
  16. T

    සුව ධරණී - කොරෝනා පරදන ප්‍රතිශක්තිකරණ ඔසුව දියත් කිරීමේ උත්සවය

    Nawinna Hela Osuhala - මේකෙත් තියෙනවා පැකට් එකක් 120/= එක පැකට් එකක් දවස් 3ක් බොන්න පුළුවන් කිව්වා විස්තර අහනකොට ඇහුවේ නෑ කොරෝනා හැදිලද කියලා :-D හැබැයි තාම ගන්න බැරි උනා ගන්න යනකොට ඉවරයි
  17. T

    බුද්ධ චරිතය ඇත්ත චරිතයක් ද ?

    Thread එක දාපු කෙනා බුදු දහම ෆේල් කියලා පෙන්නන්න try සැහෙන්න කරනවා :D

    No contents