එල ෂෝ එකක් Sasliit අයියේ............:)
සුපිරි තමා, නැවතත් දවසක හමු වෙමු..............:)
රේඩියෝ ටීම් 1ටත් හදපිරි ස්තුතිය........
එහෙනම් හැමෝටම සුභම සුභ රාත්‍රියක් කිව්වා ඔන්න..........:) :yes::yes::yes:
උදා වෙන දිනය සුභ දිනයක් වේවා.........:) :yes::yes::yes:
අපි දොයියන්න යනෝ...............:)...