ජංගම දුරකථනය නාදවීමෙන් ඇඳ යට සිටි පෙම්වතා අසුවේ
- පෙම්වතා දෙදරු පියෙක්
පෙම්වතා සමග ආදරයෙන් වෙලී සිටියදී පෙම්වතාගේ ජංගම දුරකථනය නාදවීමෙන් මවත්, සොහොයුරාත් අවදිවී තරුණිය සිටි කාමරය පරීක්ෂා කරද්දී ඇඳ යට සිටි පෙම්වතා අල්ලා ගලගෙදර පොලිසියට බාරදීමෙන් පසු රිමාන්ඩ් කර ඇත.
මෙම පෙම්වතා දරු දෙදෙනකුගේ...