එලකිරි Night Club IV

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ගි‍යාද....:P:P:P

    මොනා...ද?:P

    අර මෙව්වා.....:P:P:P

    කොයිවා....?:P

    694960245.gif
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    බං තාම Posts: 19,618නේ......:baffled:
    මොනා ගැනද උඔ ඔය කියන්නේ???:rolleyes::lol::lol:

    මේ වෙලාවේ නෝ වුමන්ස්:cool:

    මාත් එව්වා ගැන තමා කතා කරේ..:oo::P
    තව ටික කලකින් 9 යි :cool: :cool:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    man.jpg


    ජංගම දුරකථනය නාදවීමෙන් ඇඳ යට සිටි පෙම්වතා අසුවේ
    - පෙම්වතා දෙදරු පියෙක්‌
    පෙම්වතා සමග ආදරයෙන් වෙලී සිටියදී පෙම්වතාගේ ජංගම දුරකථනය නාදවීමෙන් මවත්, සොහොයුරාත් අවදිවී තරුණිය සිටි කාමරය පරීක්ෂා කරද්දී ඇඳ යට සිටි පෙම්වතා අල්ලා ගලගෙදර පොලිසියට බාරදීමෙන් පසු රිමාන්ඩ් කර ඇත.

    මෙම පෙම්වතා දරු දෙදෙනකුගේ පියෙකු බවද පොලිස්‌ පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි ගලගෙදර පොලිසිය කියයි.

    මෙම පවුලේ මවත් දියණියත් ඇගේ බාල සොහොයුරාත් ජීවත්වී ඇති අතර ඔවුන්ගේ පියා අගනුවර ආයතනයක සේවය කරන බව හෙළිවී තිබේ. මෙම තරුණිය රවටා ගත් විවාහක තරුණයා ඉඳහිට රාත්‍රි කාලයේ ඇය හමුවීමට හොර රහසේම නිවසට පැමිණ තිබේ.

    සිද්ධිය වූ දින 22 දා (ඊයේ) රාත්‍රියේ මොහු ඇය හමුවීමට පැමිණ තිබේ. මේ අවස්‌ථාවේදී ඇය මෙම පෙම්වතා කාමරයට ගෙන්වා ඇති අතර විනාඩි කීපයකට පසු ඔහුගේ ජංගම දුරකථනය නාදවීමට පටන්ගෙන ඇත. තම සොහොයුරියට ජංගම දුරකථනයක්‌ නැති බව දැනගත් සොහොයුරා සිය මවත් සමග සොහොයුරියගේ කාමරයේ දොරට තට්‌ටුකර දොර විවෘත කරවා ගෙන තිබේ. නාද වූ ජංගම දුරකථනය සොයා බලද්දී ඇඳයට සිටි පෙම්වතා මෙසේ අල්ලාගෙන පොලිසිට බාරදී තිබේ. මොහු පොලිසියට බාරදෙන මොහොතේ මොහුගේ ඇඟේ නූල් පොටක්‌ තිබී නැත.

    මේ අතර මෙම පෙම්වතා විවාහකයකු බව දැනගෙන ඇය මෙම සම්බන්ධය නතර කර තිබූ බවද කියති.

    - නෝමන් පලිහවඩන

     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කවුද ‍යකෝ ඉන්න ගෑණු ලම‍යි......:oo::oo::oo:
    උඹ ඉන්නේ අතරමැදි අවස්තාවෙනේ.......:P:P:P

    මගේ ලිංගික අවයවවල චායරුපයක් පල කරන්නද
    මම මොන අවස්ථාවේද ඉන්නේ කියලා පෙන්නන්න :angry: :angry: :oo:
     
    Status
    Not open for further replies.