1. maxboysl

    රු 2000 ට වැඩ කරන UNP මඩ යුනිට් එක රනිල් එක්ක

    https://www.facebook.com/suranjide?fref=ts මේ තියෙන්නේ සුරන්ජිද අල්විස් ගේ ප්‍රොෆයිල් එක. ඔය ගෑණු කෙනා යු එන් පි පැත්තට කතා කෙනක් වෙන්නති. අභිතලා සුරන්ජි එක්ක තියන මලට දාන ඒවා පිස්සුවෙන් වගේ දන්නා එපා
  2. maxboysl

    රු 2000 ට වැඩ කරන UNP මඩ යුනිට් එක රනිල් එක්ක

    ඔය සුරන්ජි ද අල්විස් නෙමයි මචං. සුරන්ජි කියන්නේ ජවිපෙ මතවාදය වෙනුවෙන් පෙනී ඉන්න කෙනක්. බොරු නම් දාලා මිනිසුන්ට අපහාස කරන්න එපා. උබ සෙන්කොලයේ දාන දාන එක මේකේ දන්නා එපා ලොක්ක වහේ :lol:
  3. maxboysl

    අලෝ

    අලෝ
  4. maxboysl

    අධ්‍යාපනය

    මු මාලබේ පැත්තේ ඉන්න කොල්ලෙක්ද මන්ද:lol:
  5. maxboysl

    මේ රට සිංහල බෞද්ධ රටක්‌

    බොදු බලසේනාව වගේ දේවල් දිරිමත් කරලා සිංහල ජාතියා දිවුණු වෙන් හැටි පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ:lol:
  6. maxboysl

    මේ රට සිංහල බෞද්ධ රටක්‌

    මේක සිංහල රට තමයි මචං එත් මේකේ සුළු ජාතින් ඉන්නව. කවුරු කොහොම කිවුවත් අපිට උන්ව ඔක්කොම මරන්න වත් පන්නන්න වත් බැහැනේ. ඒ වගේම උන්ට රටින් කල්ලෙක් දෙන්නත් බහ. එක ත්රුම් ගනින්. උබල නිතරම සින්හලගේ රට සිංහලයාගේ එකමුතුවක් නැහැ, සිනහලයට කෙලවෙනවා කියනවා විතරයි ඒ වනුවන් සිංහලය මොකද්ද කරන්න ඕනි කියල කියන්නේ...
  7. maxboysl

    මේ රට සිංහල බෞද්ධ රටක්‌

    බොදු බල සේනාව කරපුවගෙන් උනේ ලංකාවේ හම්බයන්ට තවත් හොද මුණක් හම්බුනා එක විතරයි උබට මහින්ද ගෙන්න ඕනි කියන එක මතක උනාද
  8. maxboysl

    අධ්‍යාපනය

    එතං මචං අපි මිත්යාදුෂ්ටික උනාම මොකද රටේ ජනාදිපති වෙලා හිටිය මහින්ද මහත්තයත් නැකත් විෂවශ කලකොට. අර පුල් එක වැලි පුරවපු එක්කෙනා තමයි. :lol:අනික යුද්දෙට ගහන්න අනක්ලෙත් නැකත් බලල කියල මම අහලා තියනවා
  9. maxboysl

    නැවුම් සුළග

    උබට හිතට වදින ඕනි දෙයක් මේකේ දාපන්
  10. maxboysl

    රහස් පෙදෙසේ වටිනාකම.........හා යහපාලනය..

    නාවික හමුදාව අල්ලගෙන තියෙන්නෙ කොහෙද මච්න්?? 1 අවන්කවම තෙරුනෙ නැහැ උබ මොක්ඩ්ඩ අහන්නෙ කියල 2 කාරනෙට අදාලව කියනවාන්ම් කොටි සන්විදානයට සහයට ඉන්න පිරිස් සමහරවිට සිවිල් නිතිය තකන්නෙ නැහැ කියල පෙන්නන කරන වැඩක් වෙන්න්ත් පුලුවන්. එ වගෙම අව්න්කව ගැනු ලමය වෙනුවෙන් පාරට බැහැපු මිනිස්සු ඉන්න්ත් පුලුවන්...
  11. maxboysl

    අධ්‍යාපනය

    ඔව් බන් අපෙ නැකත එහෙම මලාට ඉස්කොලෙ ගිහින් නැහැ :D
  12. maxboysl

    රහස් පෙදෙසේ වටිනාකම.........හා යහපාලනය..

    මම කතා කලෙ නිති පොයින්ට් එකෙන් නෙමයි මච්න්.
  13. maxboysl

    නැවුම් සුළග

    :):):)
  14. maxboysl

    රහස් පෙදෙසේ වටිනාකම.........හා යහපාලනය..

    නිතියෙන් වරදි කරුවෙක් නොවු කෙන්ක්ට දඩුවම් ඩෙන්න ක්‍රමයක් නැනැනෙ එක එතින් පව තමයි. පොලිසියෙ නොහැකියවත් බලපානව
  15. maxboysl

    රහස් පෙදෙසේ වටිනාකම.........හා යහපාලනය..

    එතින් මම සරුවා ගැන මිනිසුන් උඩ්ගොශන කල එක ගැන කිවෙ

    No contents