ගුරු ගිත්යෙ තියන එකම අවුල තමයි ප්‍රෙමය යනු පරිතයාගයක් කියන මතය මිනිසුන්ට කාවද්ද එක. අත්ත්ටම සැබෑ ප්‍රෙම්යක් නම් එක අසාරතකයි නෙ, දෙන්නෙක් කොහොම හරි එකතුවෙන එක තමයි ප්‍රෙම්ය කියන්නෙ. නැතුව යන්න ඇරලා බලන් ඉන්න එක නෙමයි. ලව් කතාවක් විදියට නම් මෙක හරිම දුර්වල කතාවක්