අසිරිමත් පොසොන් පුර පසළොස්වක පෝය.
ලක්වාසීන් බෞද්ධ සංස්‌කෘතියක සාඩම්බර හිමිකරුවන් කළ අනුබුදු මිහිඳුහිමි වැඩි, පොසොන් පුර පසළොස්වක පෝය දිනය අදයි!
උපුටා ගැනිම ශ්‍රි දලදා මාලිගාව වෙබ් පිටුව
දෙවන පෑතිස් රජතුමාගේ බුද්ධිය පිරික්සූ මිහිදු මා හිමියෝ අඹ හා ඥාති පැන ඉදිරිපත් කරමින් සුහද සංවාදයක...