අලිංගේ අපේ කෙරුන්..... 18+
අලියා කෙලින හැටි සත්තු වත්තේදී දැකගන්නට පුලුවන්ය. අලියා කෙලින හැටි පොඩි බබාලා නලිය නලියා බලනවාය. ඒ අතරේදි ලොකු බබාලා චූටි බබාලා කාලේදී අලි කෙලි බැලූ හැටි සිහිකරනවාය. සත්තු වත්තේදී අලියා කෙලින හැටි ලොකු බබාලා මෙන්ම පොඩි බබාලාද ආසාවෙන් බැලුවාට සමහර ගම්මානවට...