මහසොහොන් බලකාය | Mahasohon Balakaya

Jul 26, 2011
8,378
730
0
no sinhala land
....::::::::::PROUD TO BE A
Sri-Lanka-National-Flag.gif
SRI LANKAN::::::::::.....

කලු පූතෝ..................... :lol:
:D:D:D

Api silent, Eth Awadiyen :yes::yes:
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12379289 said:
    වැඩ ගොඩාරියක් කිරිමට ඇත.........
    අපි එහෙනම් කැ‍ෆිලා එන්නම්........
    ගුඩ් නයිට්........
    ටටා.........
    බායි.......
    GN..
    TC.....
    BC....... :love:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    kastiya FB chat eke meka gahala balanna. mama FP page eke logo eka fb chat code ekak kara :D

    [[263381907089239]] [[263381897089240]] [[263381903755906]] [[263381900422573]] [[263381893755907]]
    [[263382047089225]] [[263382060422557]] [[263382053755891]] [[263382050422558]] [[263382057089224]]
    [[263382147089215]] [[263382150422548]] [[263382143755882]] [[263382140422549]] [[263382153755881]]
    [[263382243755872]] [[263382250422538]] [[263382247089205]] [[263382257089204]] [[263382253755871]]
    [[263382377089192]] [[263382363755860]] [[263382367089193]] [[263382373755859]] [[263382370422526]]
    [[263382470422516]] [[263382480422515]] [[263382477089182]] [[263382483755848]] [[263382473755849]]
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....


    සප්පායම් වි ජාතික ආලෙන්
    කොස් කොටනා කඩු මුව තියලා
    හප්පන්නේ කවදද පර සුද්දන්
    සිංහල පොලොවේ කැති ගාලා


    නැගෙන රුපුබල දවා හළුකළ උතුම් රාවණ සුරිඳුනේ
    නැගුන සූරියවංශ ජාතව සිව්හෙලේ සැම රකිනුයේ
    නැගෙන ඉරහඳ පවතිනා තුරු සිංහලේ බල පාමිනේ
    නැගෙන පෙරඹර රිවිමඩල මෙන් විරාජිත එඩි පාමිනේ

    උතුම් දළඳා සමිඳු බුදුබල සිව්හෙලේ සුව සදන්නයි
    රුවන්වැලි මහසෑරජිඳු තෙදබල සියළු දොස්දුරු කරන්නයි
    විජය ශ්‍රී මහබෝධි බලයෙන් මාරබල සැම පරදවන්නයි
    සිව්වරම් මහදෙව් නෙත් ඇරී මගෙ මාතෘභූමිය රකින්නයි!!!
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    නැගෙන රුපුබල දවා හළුකළ උතුම් රාවණ සුරිඳුනේ
    නැගුන සූරියවංශ ජාතව සිව්හෙලේ සැම රකිනුයේ
    නැගෙන ඉරහඳ පවතිනා තුරු සිංහලේ බල පාමිනේ
    නැගෙන පෙරඹර රිවිමඩල මෙන් විරාජිත එඩි පාමිනේ

    උතුම් දළඳා සමිඳු බුදුබල සිව්හෙලේ සුව සදන්නයි
    රුවන්වැලි මහසෑරජිඳු තෙදබල සියළු දොස්දුරු කරන්නයි
    විජය ශ්‍රී මහබෝධි බලයෙන් මාරබල සැම පරදවන්නයි
    සිව්වරම් මහදෙව් නෙත් ඇරී මගෙ මාතෘභූමිය රකින්නයි!!!

    දෙන දිවි මුත් රට වෙනුවෙන්
    ජාතික දරුවන් ලැබුවෙන්
    මිදි නොයෙක් සතුරු මුවෙන්
    ලක් මව් විසුවාය සුවෙන්

    ජාතික රණ දෙරණ මතේ
    ගැටී වැටී මළ මොහොතේ
    සුනදර සුරඹුනගේ අතේ
    නැළවෙන බව සිතනු පුතේ



     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    දෙන දිවි මුත් රට වෙනුවෙන්
    ජාතික දරුවන් ලැබුවෙන්
    මිදි නොයෙක් සතුරු මුවෙන්
    ලක් මව් විසුවාය සුවෙන්

    ජාතික රණ දෙරණ මතේ
    ගැටී වැටී මළ මොහොතේ
    සුනදර සුරඹුනගේ අතේ
    නැළවෙන බව සිතනු පුතේ





    " ඇයි පර සුද්දනේ අපටම තොපෙ සද්ද....? "

    සිහියට නැගෙන විට නෙතඟින් උණු කඳුලූ
    වැගිරෙයි බිඳ දමා හද තුළ දොර අගුලූ
    නැතුවට කරේ පළඳින්නට මුතු පබලූ
    සිහි කර යදිති දෙවියන් අප විරු සෙබළූ

    දිව රෑ නිදි වරා නුඹ පුද ජීවිතය
    රැකි රට වෙතට දෙන අවමන් නින්දිතය
    පරගැති දනන්ගේ හිත්පිත් පාපිතය
    එනමුදු නුඹේ හදවත් නම් පූජිතය

    දහදුක් ගතින් මෙන් නුඹ හදවතින් විඳ
    පරසතුරන්ගෙ බල මුලු සහමුළින් බිඳ
    නගනා සොඳුරු ජය පිට ජය කෙහෙලි නද
    වඩවයි තව තවත් අප විරු සෙබළු තෙද

    පිරබාහරන් අප දරු දැරියන් මැරුවා
    වැගිරුණු ලේ මැදින් ඌ රජකම් දැරුවා
    මවුවරු නෙත් අගින් සෝ කඳුළැලි සැලුවා
    සිහියට නැගෙන විට හද වාවනු බැරුවා

    පර කොටි හැත්ත මවුවරු මැරුවෙම නැද්ද
    මළමිනි මැදින් ඇවිදිනු දුටුවේ නැද්ද
    මේ වැනි පාපතරයන් ලොව තව ඇද්ද
    ඇයි පර සුද්දනේ අපටම තොපෙ සද්ද

    අද මෙන් පෙරද අපෙ මවු බිම දී පාවා
    පරගැති සිහළු රස කර ගිල ගිල කෑවා
    දෙවියනි අපේ හදවත් ගනු බැහැ වාවා
    පුදුමය මෙයයි නොදකින එක නුඹ මේවා

    මතකද දිනෙක U S A බට සෙබළා
    ඇෆ්ගන් කතක් කෙලෙසා මහ මග දමලා
    ගිය විට කිමද හඬ නොනැගුවෙ කට ඇරලා
    සුදුහුණු ගාති දැක දැක මුනිවත රැකලා

    රට රැක ගත්තෙ විරුවන් නෙක දුක් විඳලා
    ඒ රැකි රටට හම සුද්දන් විණ කරලා
    කඳ සුරිඳුනේ ඔබෙ ඔද තෙද විද හළලා
    පිහිටට වඩිනු දැය වෙත ඇති විණ දුරැලා

    පටවා වරද අප කර පිට ගොතා බොරූ
    සඟවා ගන්න වෙර කති දුක කොටියො මැරූ
    හඬගා කියා ලොවටම අප මහිම විරූ
    යන්නට වෙතත් යමු එකටම කටට මරූ

    එක්වී එකට අපි අත්වැල් බඳින දින
    නොදැනිම පහව යයි රට ගැන නැගෙන විණ
    සුද්දගෙ ලණුව ගිල පහරන නිවට දන
    දැනගනු දිනක ගහනව තොපෙ හිසට හෙණ!!!
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    " ඇයි පර සුද්දනේ අපටම තොපෙ සද්ද....? "

    සිහියට නැගෙන විට නෙතඟින් උණු කඳුලූ
    වැගිරෙයි බිඳ දමා හද තුළ දොර අගුලූ
    නැතුවට කරේ පළඳින්නට මුතු පබලූ
    සිහි කර යදිති දෙවියන් අප විරු සෙබළූ

    දිව රෑ නිදි වරා නුඹ පුද ජීවිතය
    රැකි රට වෙතට දෙන අවමන් නින්දිතය
    පරගැති දනන්ගේ හිත්පිත් පාපිතය
    එනමුදු නුඹේ හදවත් නම් පූජිතය

    දහදුක් ගතින් මෙන් නුඹ හදවතින් විඳ
    පරසතුරන්ගෙ බල මුලු සහමුළින් බිඳ
    නගනා සොඳුරු ජය පිට ජය කෙහෙලි නද
    වඩවයි තව තවත් අප විරු සෙබළු තෙද

    පිරබාහරන් අප දරු දැරියන් මැරුවා
    වැගිරුණු ලේ මැදින් ඌ රජකම් දැරුවා
    මවුවරු නෙත් අගින් සෝ කඳුළැලි සැලුවා
    සිහියට නැගෙන විට හද වාවනු බැරුවා

    පර කොටි හැත්ත මවුවරු මැරුවෙම නැද්ද
    මළමිනි මැදින් ඇවිදිනු දුටුවේ නැද්ද
    මේ වැනි පාපතරයන් ලොව තව ඇද්ද
    ඇයි පර සුද්දනේ අපටම තොපෙ සද්ද

    අද මෙන් පෙරද අපෙ මවු බිම දී පාවා
    පරගැති සිහළු රස කර ගිල ගිල කෑවා
    දෙවියනි අපේ හදවත් ගනු බැහැ වාවා
    පුදුමය මෙයයි නොදකින එක නුඹ මේවා

    මතකද දිනෙක U S A බට සෙබළා
    ඇෆ්ගන් කතක් කෙලෙසා මහ මග දමලා
    ගිය විට කිමද හඬ නොනැගුවෙ කට ඇරලා
    සුදුහුණු ගාති දැක දැක මුනිවත රැකලා

    රට රැක ගත්තෙ විරුවන් නෙක දුක් විඳලා
    ඒ රැකි රටට හම සුද්දන් විණ කරලා
    කඳ සුරිඳුනේ ඔබෙ ඔද තෙද විද හළලා
    පිහිටට වඩිනු දැය වෙත ඇති විණ දුරැලා

    පටවා වරද අප කර පිට ගොතා බොරූ
    සඟවා ගන්න වෙර කති දුක කොටියො මැරූ
    හඬගා කියා ලොවටම අප මහිම විරූ
    යන්නට වෙතත් යමු එකටම කටට මරූ

    එක්වී එකට අපි අත්වැල් බඳින දින
    නොදැනිම පහව යයි රට ගැන නැගෙන විණ
    සුද්දගෙ ලණුව ගිල පහරන නිවට දන
    දැනගනු දිනක ගහනව තොපෙ හිසට හෙණ!!!
    නියමයි සහෝදරය කවි ටික
    මේ උබේම අදහස්ද,නියෙමට ගලපල තියෙනව
    ත්‍රෙඩ් එකක් දාන්න වටිනව,දැම්මනම් හරි
    වටින කවි පන්තියක්


    :yes:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    නියමයි සහෝදරය කවි ටික
    මේ උබේම අදහස්ද,නියෙමට ගලපල තියෙනව
    ත්‍රෙඩ් එකක් දාන්න වටිනව,දැම්මනම් හරි
    වටින කවි පන්තියක්


    :yes:
    මගේම කවි පන්තියක් නෙමේ මචන්..මට කාගෙද කියල මතක නෑ..මෙන්න උඹ අගය කරපු නිසාම වෙනම නූලක් දැම්මා.
    http://www.elakiri.com/forum/showthread.php?p=12382387#post12382387
     
    • Like
    Reactions: C$K

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මගේම කවි පන්තියක් නෙමේ මචන්..මට කාගෙද කියල මතක නෑ..මෙන්න උඹ අගය කරපු නිසාම වෙනම නූලක් දැම්මා.
    http://www.elakiri.com/forum/showthread.php?p=12382387#post12382387


    කලු පූසා;12383207 said:
    niyamai. dennam api bump
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    කලු පූසා;12383207 said:
    niyamai. dennam api bump
    පූතො බලකායෙ අවාට‍්ර එක හම්බුනා
    මන් මේ කට්ටියම එනකන් ඉන්නෙ නිල ඇඳුම් අන්දවන්න

    :dull::dull:
    :yes: