ඒඩ්ස් වලට වගේ නම් උඹ ගිහිං වැඩක් නෑ..
උඹට ඒඩ්ස් ආවත් ඒක හොයාගන්න කල් යනව...
හොඳම දේ උඹ ගහපු බඩුව එක්ක පලයං..
ගිහිං බලපං ඒකිට තියෙන ලෙඩ...
තියෙනව කියන්නෙ ඉතිං උඹටත් බඩුම තමා...
කොන්ඩම් නැතුව සෙක්ස් කරන්න උඹ කොහෙද බං ඉන්දියාවෙද නයිජීරියාවෙද ?
යකෝ හය හත වසරෙ පොඩි උනුත් දන්නව ආරක්ෂිත ලිංගික සබඳතා...