වහ පෙති ?
උඹ හිතුවයි පෙත්ත හදපු ගමං ගිලින්න එලියට දානව කියල :rolleyes: :rolleyes: :rolleyes:
ඕව මීයන්ට දීල බල්ලන්ට දීල තලගොයින්ට දීල වඳුරන්ට දීල ටැස්ට් කල්ල එවන්නෙ... :yes: :yes: :yes:
ඒ එවන්න කලින් අපි වගේ අනාත සිඞ්හලුන්ට හරි අනාත නිග්ගන්ට හරි දීලත් ටෙස්ට් කරනව :oo: :oo:
ඊට පස්සෙ තමා භයානක...