අඩේ මට නං අරගෙනම දැන් ඒක ගත්තට නිදිමත දැනෙන්නෑ බං... :no: :no: :no:
හැබැයි දවස් තුනක වගේ නිවාඩුවක් හම්බවුනාමනම් නිදි චක්‍රෙ එහෙම් පිටිංම අවුල් ගිහිං 3 4 වෙනකං නින්ද යන්නැතුව ඉඳල දවල් 12 විතර වෙනකං නින්ද යනව :( ඕක හින්දද දන්නෑ...
ලෙවොසෙටිරිසින් උඹ ලඞ්කාවෙ පාමසි වලිං අරං තියෙද :) :)
වෛද්‍ය...