ගත්ත ගත්ත මයෙ දෙයියෝ ගත්ත ..... අන්තිමේට පු*% අමාරුව හොද කරගත්ත බන් .... ගොඩක් අය මට කිව්වේ point shoot වලට වියදම් කරන එක ගොන් වැඩක් කියල. entry level DSLR එකක් ගත්තොත් update වෙවී ඉස්සරහට යන්න පුළුවන්. මන් ගත්තේ මචන් Nikon D3200 එක brand new . 59000 k උනා ... හැබැයි මලු 3 ක් පුරවලා ඔක්කොම...