Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
S
"ආලෝකෝ උදපාදී" නැරඹූවෙමි.
ඒත් සම්භාව්‍ය චිත්‍රපටි වලට එහෙම හිතෙන ඒව දාන එක වැරදියි මන් කියන්නෙ. මොකද ලංකාවෙ අම්මයි පුතයි එකට නිරුවත්ව ඉන්න කොහෙත්ම වෙන්නෙ නැති දෙයක්. අනිත් එක ෆිල්ම් එක ෂූට් කරනකොට ළමා අපචාරෙකුත් වෙලා තියනවනෙ.
Sharma01
Post #43
Jan 22, 2017
Forum:
ElaKiri Talk!
S
"ආලෝකෝ උදපාදී" නැරඹූවෙමි.
ප්‍රසන්නගෙ ෆිල්ම් හොදයි ඒත් හදයගෙ ෆිල්ම් නම් තනිකර පිස්සු බන්. බලපන් අක්ෂරය බොරුවට සම්භාව්‍ය චිත්‍රපටියක් කියල පෙන්නන්න කරපු අමු පිස්සුවක්. අම්මෙකුයි පුතෙකුයි හෙලුවෙන් නාන දර්ශනයක් දාල ප්‍රසිද්ධ කර ගත්ත.
Sharma01
Post #39
Jan 22, 2017
Forum:
ElaKiri Talk!
S
උඹ ජනාදිපති උනොත් රටේ කරන වෙනස්කම් මොනාද.?
පොඩිකාලෙම ළමයින්ට ලිංගික අධ්‍යාපනය ලබාදෙනව ලිංගික නිදහස උපරිම කරනව ගණිකා වෘත්තිය නීති ගත කරනව යුරෝපෙ සහ ඈත ආසියාතික කාන්තාවන්ට ලංකාවෙ ගණිකා වෘත්තිය කරන්න වීස ලබා දෙනව
Sharma01
Post #174
Jan 22, 2017
Forum:
ElaKiri Talk!
S
උඹ ජනාදිපති උනොත් රටේ කරන වෙනස්කම් මොනාද.?
අලුතින් ආගමික ස්ථාන ඇති කිරීම නවත්තනව සියලු ආගමික ස්ථානවල අනිත් අයට බාධා වෙන විදිහට පිරිත් දැමීම් යාතිකා කිරීම් අල්ලහු අක්බර් කීම් තහනම් කරනව ජෝතිෂ්‍ය කරන කට්ටඩිකම් කරන අනවසරයෙන් වෙදකම් කරන (ලංකාවෙ ස්ථාපිත බටහිර වෛද්‍ය ක්‍රමයයි ආයුර්වේදයයි විතරයි ) අයට විරුද්ධව නීති ගේනව
Sharma01
Post #172
Jan 22, 2017
Forum:
ElaKiri Talk!
S
ආරෝග්‍ය පරමා ලාභා - හෙළවෙදකම Mega Thread
උඹල පම්පෝරි ගහන තරම් සිංහල වෙදකම දියුණු එකක් නෙමේ. ඉස්සර ළමයි හම්බවෙනකොට ලේ ගිහින් කීදෙනෙක් මැරිල තියනවද? පපුවෙ අමාරුව හැදිල මැරුනොත් කිව්වෙ යකා ගහල මැරුන කියල. ඊට වඩා හොදට මිනිස් ශරීරය අධ්‍යනය කරල ක්‍රමවේදයකට කරන හින්ද තමා මිනිස්සු බටහිර වෛද්‍ය විද්‍යාව පිහිටෙව්වෙ. හෙළ වෙදකම කියන්නෙ නිකං...
Sharma01
Post #205
Jan 22, 2017
Forum:
Health & Lifestyle
S
ඔබාමා
හරි හරි. ඒත් IS කාරයො කරන දේවල් වලට ඇමරිකාවට බැනල වැඩක් නෑ.
Sharma01
Post #33
Jan 22, 2017
Forum:
ElaKiri Talk!
S
සියළුම භෞතිකවාදීන්ගේ මිහිපිට දෙවියා (Rothschilds)
තවත් ගල් යුගේට යන්න කැමති මිනිස්සු තමා ලංකාවෙ වැඩිපුර ඉන්නෙ. 2500 කයිවාරුව තියනව අඩු නැතුව
Sharma01
Post #7
Jan 22, 2017
Forum:
ElaKiri Talk!
S
ඔබාමා
ට්‍රම්ප් කාරයට ඕන විදිහට නටන්න දුන්නෙ නැත්තන් හොදයි බන්. නැත්තන් මූ ලෝකෙටම කෙලෝනව.
Sharma01
Post #31
Jan 22, 2017
Forum:
ElaKiri Talk!
S
ඔබාමා
ලිබියාවෙ ඉන්නෙත් ලංකාවෙ වගේ වහල් මානසිකත්වය තියන උන් වෙන්න ඇති. උන්ටත් වහල් බව හොදයි කියන්නෙ.
Sharma01
Post #30
Jan 22, 2017
Forum:
ElaKiri Talk!
S
ඔබාමා
නෑ බුද්ධියෙන් හිතල අතින් ටයිප් කරා.
Sharma01
Post #24
Jan 22, 2017
Forum:
ElaKiri Talk!
S
මෙහෙම යුගයක් අපිටත් තිබුනනම්
අපේ මිනිස්සුන්ගෙ 2500 කයිවාරුවයි අලි ඔලුවයි විතරයි. මානව හිතවාදය ප්‍රජාතන්ත්‍රවාදය කියල දෙයක් දන්නෙවත් නෑ. තියෙන්නෙ තනිකර වහල් මානසිකත්වය. මේ වීඩියෝ එක බලන්න කියල තියන ඔක්කොම ඇත්ත. 0VuUIMLhEEw
Sharma01
Post #11
Jan 22, 2017
Forum:
ElaKiri Talk!
S
ඔබාමා
ගඩාෆි කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදයක් නැති අන්තවාදියෙක්. හරියට ප්‍රභාකරන් වගේ. එහෙම එකෙක්ව තමා මේ මැරුවෙ. දැන් ලිබියාවට මොනා නැතත් ප්‍රජාතන්ත්‍රවාදය තියනව. මිනිස්සුන්ට පාරෙ බැහැල යන්න පුලුවන් බය නැතුව.
Sharma01
Post #20
Jan 22, 2017
Forum:
ElaKiri Talk!
S
ට්‍රම්පච්චීගේ කාර්යාලීය පළමු දිනය
කාලකණ්නියෙක් ජනාධිපති උනාම ඔහොම තමා. හිලරි දිනුවනම් ඔබාමට වඩා සෙනග එනව. මේ කාලකණ්නියට විරුද්ධව උද්ගෝෂණය කරන එකම හොදයි.
Sharma01
Post #16
Jan 22, 2017
Forum:
ElaKiri Talk!
S
කෝටියක් දහස් පෙතියා මල් වලින් රුවන්වැලිස
මිථ්‍යාවෙ ඉන්න අයට කොච්චර කිව්වත් තේරුමක් නෑ. මේ වගේ ඒව්ව තියනකොට වැල නොකැඩී යන්න උනත් මිනිස්සු ඇති තරම් ඉන්නව ලංකාවෙ. ලංකාවෙ මිනිස්සුන්ගෙ ගෝත්‍රික මානසිකත්වය නැති කරන්න අමාරුයි.
Sharma01
Post #18
Jan 21, 2017
Forum:
ElaKiri Talk!
S
සහජීවනය අපි අල්ලගත්තද? අහු උනාද?
සිංහල කමයි සංස්කෘතියයි කේන්දරයි ඔක්කොම ලබ්බවල් අල්ලගෙන ඉන්නෙ. උඹ දන්නෙ මන් මොනා හරි කිව්වම සුද්දියන්ට අපහාස කරන්න විතරයි. උඹ කිව්ව හින්දම ඒකටත් උත්තර දෙන්නම්. සුද්දියො නියම බෞද්ධ තමා. එයාල ලංකාවෙ ගෑනු වගේ ඇදහීම් කරන්නෙ නෑ. ගස් වදින්නෙ නෑ ඇට වදින්නෙ නෑ. ඒව කරල පොල් ගහන්නෙ නෑ. නොපෙනෙන බලවේග පස්සෙ...
Sharma01
Post #62
Jan 21, 2017
Forum:
ElaKiri Talk!
S
සහජීවනය අපි අල්ලගත්තද? අහු උනාද?
සංස්කෘතිය තිබ්බට කමක් නෑ. ඒත් ඒවල තියන ගෝත්‍රික ඇදහිලි නැති කරන්න ඕන. ඕස්ට්‍රලියාවෙ ජාතින් කීයක් ජීවත් වෙනවද සහයෝගයෙන්. එයාල අපි වගේ බෞද්ධ කියල අල්ලගෙන නෑනෙ. ඒත් ආකල්ප වලින් ගත්තොත් ලංකාවට වඩා හොද බෞද්ධයො ඉන්නව.
Sharma01
Post #59
Jan 21, 2017
Forum:
ElaKiri Talk!
S
සහජීවනය අපි අල්ලගත්තද? අහු උනාද?
උඹල නමට බෞද්දයො විතරයි. නියම බෞද්ධයො ලංකාවෙ නෑ. හොදට අහපන් වීඩියෝ එක. g2blxJkycmM
Sharma01
Post #54
Jan 21, 2017
Forum:
ElaKiri Talk!
S
සහජීවනය අපි අල්ලගත්තද? අහු උනාද?
ඒක තමා ඉතා මෑතකදි ජනාවාස වුනු ඕස්ට්‍රලියාව මෙච්චර දියුණු වෙලා තියෙන්නෙ. තාක්ෂණයෙන් විතරක් නෙමේ මිනිස්සුන්ගෙ ආකල්ප වලිනුත්. ඒත් අපි අවුරුදු 2500 කයිවාරුව ගගහ ඉන්නව තාම තුන්වෙනි ලෝකෙ රටක්. ඒකාලෙ ඉදන් අහස උසට පන්සල් හදල තියනව. ඒත් මිනිස්සු ඉදල තියෙන්නෙ පැල්පත් වල. රට දියුණු වෙන්නෙ පොඩි මිනිහගෙ පවා...
Sharma01
Post #53
Jan 21, 2017
Forum:
ElaKiri Talk!
S
සහජීවනය අපි අල්ලගත්තද? අහු උනාද?
මට හොදටම අදාලයි. මගෙ අරමුණ ලංකාවෙ මිනිස්සුන්ගෙ ආගමික ගෝත්‍රික අදහස් නැති කරන්න. එහෙම නැත්තන් මේ රට දියුණු වෙන්නෙ නෑ. මිනිස්සු පන්සල් පල්ලි ගානෙ තමන්ගෙ කාලෙ ගිහින් කොච්චර නාස්ති කරනවද? ඔය ආගමික කටයුතු ඔක්කොම ගල් යුගේට යන ඒව මිසක් දියුණුවට යන ඒව නෙමේ. දැන් බලන්න ඕස්ට්‍රේලියාව ආගම් ඉස්කෝලවල...
Sharma01
Post #49
Jan 21, 2017
Forum:
ElaKiri Talk!
S
සහජීවනය අපි අල්ලගත්තද? අහු උනාද?
මන් තම්බියෙක් නෙමේ පොන්නයො මන් කිසිම ආගමක් අදහන්නෙ නෑ. මම භෞතිකවාදියෙක්. මන් අගය කරන්නෙ මානව අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය වගේ දේවල්. නැතුව ආගමික ලබ්බවල් නෙමේ.
Sharma01
Post #45
Jan 21, 2017
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom