මචන් මුන්ගෙ ගොබ්බ රැග් වලට සමාජවාදය ගාවන්න එපා. කාල් මාක්ස් රැග් කරන්න පුරුදු කරේ නෑනෙ. රුසියාවෙ කැම්පස් වල රැග් තිබිලත් නෑ ඇත්තෙත් නෑ. නියම සමාජවාදීන් ප්‍රජාතන්ත්‍රවාදීන් රැග් කියල දෙයක් දන්නෙවත් නෑ. රැග් කියන්නෙ මේ ලංකාවෙ ගොබ්බ ගෝත්‍රිකයො හදාගත්තු එකක්. තව ඕන්නම් ඉන්දියාවෙ ඇති ලෝකෙ වෙන කිසිම...