දෙවනි ලෝකෙ යුද්ධෙන් ජපානෙ මිනිස්සු හුගක් මැරුණ. ඊට පස්සෙ එයාලගෙ රට දියුණු කරන්න හුගක් දායකත්වය දුන්නෙ ජපන් ගෑනු අය. අදට උනත් බලන්න ජපන් කෙල්ලො මාර කඩිසරයි. ලංකාවෙ වගේ ඔෆිස් එකට ගිහිල්ල ගෙදර දුවන්න බලාගෙන ඉන්න අය ජපානෙ නෑ. ඒ වගේම පවුල් ජීවිතෙත් හොදට බැලන්ස් කරනව. ළමයින්ව බලාගන්න ඒවත් අඩු කරන්නෙ...