1. S

    www

    මම කතාකරන්නෙ ඇත්ත. ඒකෙ ඉන්නව ලෝකෙ ඉන්න ලස්සනම රටවල කෙල්ලො. ඉතින් මොන බූරුවද බන් ලංකාවෙ ගෑනුන්ගෙ ඒව බලන්නෙ.
  2. S

    www

    අනිත් එක දැම්ම කියල ලංකාවෙ ගෑනුන්ගෙ හු**වල් බලන්නෙ නෑ බන් මොක්කුවත්. ඔය ලංකාවෙ ගෑනුන්ගෙ වීඩියෝ වේලෙනව ඕකෙ.
  3. S

    www

    චීන කෙල්ලො එනකොට එපාම කියයි උඹල.
  4. S

    Jan 8 වු වෙනස!

    ගියපාර මෛත්‍රීපාලට පක්ෂ කීයක සපෝට් එක හම්බ උනාද. එයා ඉල්ලුවෙ සංධාන පාක්ෂිකයෙක් විදිහට. ඒත් UNP එක උඩින්ම සපෝට් කරේ. ඒ වෙලාවෙ අනුර ඉල්ලුවනම් එයාටත් ඔය සපෝට් එක එහෙම්ම හම්බ වෙනව. උඹ මොන්ටිසෝරිද තාම?
  5. S

    Jan 8 වු වෙනස!

    රටේ මිනිස්සුන්ට බයක් නැතුව පාරෙ බැහැල යන්න පුලුවන් එක ඊට වඩා ලොකු දෙයක්. ඒ කාලෙ එක වචනයක් කිව්වොත් ඊට පස්සෙ දවසෙ ඉවරයි. අපි අංක එකට සලකන්න ඕන සමාජවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, භෞතිකවාදය, මානව හිමිකම් වගේ දේවල්. නැතුව ෆෝන් බිල් වතුර බිල් නෙමේ. ඒව දෙන්න පුලුවන් නායකයෙන්ට තමා අපි කතිරෙ ගහන්න ඕනෙ. දියුණු...
  6. S

    Jan 8 වු වෙනස!

    ජනාධිපතිවරනෙකදි පොදු අපේක්ෂකය විදිහට JVP කෙනෙක් දැම්මනම් අනිවා දිනන්න පුලුවන්. කලින් පාර කට්ටිය ඇනගත්තෙ හිටංව දාල. ඒ වෙනුවට අනුර කුමාර දැම්මනම් අද සමාජවාදී නායකයෙන් ලංකාවෙ ජනාධිපති.
  7. S

    Jan 8 වු වෙනස!

    Jan 8 වු වෙනස! 01-07-2017 12:25 PM pala ponni..wada ponnaya පොන්නය රෙප් කපන්න කලින් දාල තියන එක ඇහුවනම් හොදයි. රිදෙයි එතකොට තොපිට.
  8. S

    Jan 8 වු වෙනස!

    ඇත්තටම බන්. මේ ආන්ඩුවෙ වැරදි තියනව. ඒත් හිටියට වඩා මිනිස්සුන්ට නිදහසේ ඉන්න පුලුවන්. jvp
  9. S

    Jan 8 වු වෙනස!

    අනේ බූරුවො යහපාලනේ හොද නෑ තමා හැබැයි හිටපු එක කොහොමටත් හොද නෑ. n_cHPIgxC10
  10. S

    ජෝතිෂ්‍ය

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: g2blxJkycmM
  11. S

    ජෝතිෂ්‍ය

    මම කියන්නෙ ආගම් උගන්නන එක අයින් කරන්න ඕන සිලබස් එකෙන්. දියුණු රටවල් ආගම් උගන්නන්නෙ නෑ. ළමයින්ව දුර්වල කරන්නෙ ආගම් වලින්. ඔය මිථ්‍යාවල් අයින් කරල භෞතිකවාදී මිනිස්සු ගොඩනගනකන් මේ රට දියුණු වෙන්නෙ නෑ.
  12. S

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    එකෙක් කියනව එහෙම ට්‍රේනින් නෑ කියල. දැන් උඹ කියන්නෙ එහෙම ඒව තියනව කියලද? මට දැනගන්න ඕනෙ එහෙම ට්‍රේනින් අවශ්‍යද නැද්ද කියල නෙමේ එහෙම ට්‍රේනින් තියනවද නැද්ද කියල විතරයි. දන්නවනම් විතරක් හරියට උත්තර දීපන්. අනිත් එක කොල්ලෙක් විදිහට ඉදල කියන කතාව ගැළපෙන්නෙ නෑනෙ කස්ටම් එකේ ගෑනුත් ඉන්නවනෙ. හැබැයි...
  13. S

    පියුයුරු පොඩි අයි ලංකාවේ කෙල්ලන්ගේ

    යුරෝපෙ රටවල කෙල්ලන්ගෙ එල්ලෙන්නෙ නෑ. මාරම ලස්සන හැඩයක් තියෙන්නෙ ස්වභාවිකවම. ලංකාවෙ එවුන්ගෙ තමා එල්ලෙන්නෙ.
  14. S

    Is religion necessary today

    ආගම් කියන්නෙ ඔක්කොම මිනිස්සු මුලා කරන්න හදාගත්තු ඒව. මිනිස්සුන්ගෙ නිදහස් චින්තනේ නැති කරල රාමුවකට කොයු කරල තියෙන්නෙ ආගම් වලින්. ආගම් අතිශය අහිතකරයි. Proud to be an Athiest
  15. S

    Irage Aluth Sinduwe Kella

    ඔය කෙල්ල නෙමේ
  16. S

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    එතකොට ශාරීරික පුහුණුවක් ඇත්තෙම නැද්ද? මට ආරංචියක් ආව පනිශ්මන්ට් උනත් තියනව කියල.
  17. S

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    මචන් උඹ දන්නවද මොන වගේ ට්‍රේනින් එකක්ද කියල. ඒක ආමි ට්‍රේනින් එක වගේ බරපතල එකක්ද? මට එකෙක් කිව්ව ආයුධ පුහුණුවකුත් දෙනව කියල.
  18. S

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    මචන් එක්සෑම් එක පාස් වෙච්ච අයට මොනාද බන් ඊට පස්සෙ තියෙන්නෙ. වෙනම ට්‍රේනින් එකක් දෙනවද? ඒ සම්බන්දයෙන් කිසිදෙයක් ඉගනගත්තු අය නෙමේනෙ ඉන්නෙ.
  19. S

    ඩුබායි රැකියාවක්

    ඩුබායි අවුලක් නෑ.
  20. S

    බැංකු වල වැඩ කරන කෙල්ලෝ/ කොල්ලෝ..

    ලංකාවෙ කෙල්ලන්ගෙ තමා බන් ඔය ඔක්කොම පඩ ෂෝ. වෙන රටවල කෙල්ලො මොන ෆීල්ඩ් එකේ උනත් මේකප් දාගෙන විකාර කරන්නෙ නෑ. හැබැයි පිලිවලට අදිනව. ඒ උනාට ලංකාවෙ වගේ අනවශ්‍ය වියදම් කරන්නෙ නෑ. ඒ රටක කෙල්ලො වැඩ කරන තැනකට යන්න උනත් ආසයි බන්. ලංකාවෙ වගේ පඩ ෂෝ ඇත්තෙම නෑ.

    No contents