HR jothipala
හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල හෙවත් එච්.ආර්.ජෝතිපාල නම් ගායකයා මිය ගොස් දශක දෙකක් ද ඉකුත්ව ගොස් ඇත. ඔහු නමින් වූ අනුස්මරණ පදනමේ මූලිකයා වූ ටී.එම්.සංඝදාස ද නොබෝදා මිය ගියේය. එසේ වූ තතු සහිත මොහොතක ඔහු ගැන සංවාදයකට පොටක් පාදන්නට උත්සාහ කරනුයේ ජෝතිපාලයන් "ඔජ වැඩීමට" (මහාචාර්ය...