මචං මට නම් මේකෙ හොද පැත්තක් වගේම නරක පැත්තකුත් තියනවා කට්ටිය කියන කතාව ඇත්ත මේක අපේ රටේ ඉන්න වීර යුද හමුදාවට ලොකු නින්දාවක් මොකද කියනවනම් හමුදාව ඉන්න රට ආරක්ශා කරන්න.මම කියන්නෙ නැහැ රට විතරක් ආරක්ශා කරගෙන ඉන්න කියල,ඒක කරන්නත් ඕන ඒ වගේම තමා රට දියුණු අරන්නත් සහයෝගය දෙන්න ඕන.එහෙම කියල නිකන් සත්තු...