ත්‍රෙඩ් එක පැත්තේ එන්න විදියක් නෑ...:sorry::sorry: පොඩි වැඩක්...:yes:
ඒ උනාට ඔන්න රේඩියෝ එක නම් අහනවා...:love::love::love:
ඒ අහනගමන් වැඩෙත් කරගෙන යනවා...;););)
සැරින් සැරේ ඇවිත් ඔලුව දාල යන්නම් හොදේ...:yes::yes:
සෝමේ අයියා... එල හොදේ...
(තැන්ක්ස් හොදේ රොක් එකක් දුන්නට... ;) )