බලපංකො මූ මේ කෙල්ලව පුදුම කරන විදිය...:shocked::shocked:
පිස්සු හැදෙනවා බන්...:D:D:D
අන්තිමට අපිටත් ඇඩෙනවා යකොව් මේක බැලුවම...:love::love::love:
වීඩියෝ එකනම් පොඩ්ඩක් දිගයි..
එත් ආදරේ කරපු කෙනෙක් නම් ආදරේ විදින කෙනෙක් නම් අනිවා පොඩි වෙලාවක් වෙන කරලා මේක බැලුවා කියලා කිසිම පාඩුවක්...