ඒ පුද්ගලයින් හැම තිස්සේම තමන්ගේ ආගමේ වර්ධනය හොඳින් හෝ නරකින් කරන්න යන අධිපතිවාදී කට්ටියක්. කෙසේ හෝ තම ගොඩ වැඩිකරගන්න අත්පත් කරගන්න, තව තව වර්ධනය කරගන්න තමයි ඒ අය වැඩකරන්නේ. මේකත් ඒ වගේම දෙයක් තමයි. ආගමික සමගියක් ඇතිකරන්න මේ දැන්වීම දාපු අයට නම් ඕන නෑ ඒ අයට තමන්ගේ ආගමට හරවාගන්න කරන උපක්‍රමයක්...