මෙකල මෙවැනි ලිපියක් දමන්න ඔබ කටයුතු කල එක ගැන බොහොම ස්තූතියි. ජීවිතයේ ඇත්ත තත්වය අපි දැනගන්න වෙයි. ආදරේ කියාගෙන පිටින් අප බැඳීම් ඇතිකරගත්තාට අවසානේ වෙන්නේ මෙලොවටත් පරලොවටත් අවැඩක් වෙන කෙලෙස් විතරයි. අපි පුරුදුවෙලා ඉන්න ආදරේ/කාමය සුන්දරයි කියන දෙයින් ඔබ්බට හිතන්නට කෙනෙක්ට පුලුවන් නම් ඒ කෙනා තමයි...