හැමෝටම ස්තුතියි මචන්ලා
ඔව් මචන් .ඕක ස්කැම් එකක් නෙවෙයි.ඔයත් ඕනේ නම් සර්ච් කරලා බලන්න
එල මචන් .එකක් වැරදුනාමත් ඒක දිගටම කරගෙන යන්න පුලුවන්.මමත් ඉස්සර ට්‍රයි ඇගෙන් කියලා වැටුනාම ඉස්සරට කරන්න බෑ කියලා නවත්වනවා පස්සේ තමයි තේරුනේ එහෙම එකක් නෑ කියලා
එල මචන්.ඔයාගෙ වචන සෑහෙන වටිනවා
ඔයාගේ ත්‍රේඩ්...