මේ පිටුව කියවා ඊළඟ පිටුව හරවද්දී, අපි මිය යන්ට ඕන තරම් කරුණු කාරණා සකස් වී තිබෙනවා ඇත. කොහේ කොහොම උන්නත් මරණය නිසැක ය. එසේ මිය යද්දී, රැගෙන යන්නට තමා සන්තකයේ රැස් කරගෙන සිටිනුයේ BSc ද?, MSc ද?, PhD ද?, නැත්නම් වෙනත් උපාධියක් ද? වෙනත් තනතුරු තානාන්තරයක් ද? සම්මානයක් ද? දේපළ වස්තුවක් ද? කියා සිතා...