1. silent one

    කෙලවුනා බන්..

    TILE දාන එකාගෙන් ගත්තේ බන්.:baffled:
  2. silent one

    කෙලවුනා බන්..

    මන් ලග හිටියේ නෑ බන් නිවාඩු නැති CASE එක හින්ද ගොන් බාසා වැඩේ කාල හරියටම ගෙට ඇතුල්වෙන දොර ගාව තමා මදි.
  3. silent one

    කෙලවුනා බන්..

    මචං CORANA වලට කලින් TILE ගෙනල්ල (LANKA TILE INDIAN එක ගත්තේ 2*2) මේ මාසේ ගෙදරට TILE අල්ලන්ඩ පටන් ගත්ත TILE කැට 15 මදි උනා බන් හරියටම සාලේ, වැඩේ කියන්නේ දැන් ඒ TILE එක නෑ CORONA හින්ද එන්නෙත් නෑලු කුරුණෑගල පැත්තේ බැලුව බඩු නෑ හිකවෙලා ඉන්නේ බන් මොකද කරන්නේ කියපල්ල්කෝ දැන්. :sorry::sorry:
  4. silent one

    Yamaha C40 ගිටාර් එක හොදයියද?

    හොදයි මචං
  5. silent one

    Questions Ordered parcels from China

    එතකොට තැපෑලේ වැඩ කරන එවුන්ට මොකද වෙන්නේ කට්ටිය පහුගිය ටිකේ හෙන පොර TALK දුන්නේ.
  6. silent one

    Giju (1996)

    ela..
  7. silent one

    ඥානසාර හිමිගේ මහියංගන ගර්ජනාව

    චන්දෙ දෙන්ඩ හිටියේ බන් ඇයි කුරුණෑගලින් ඉල්ලන්නේ නැත්තේ ඡන්ද ගොඩක් එන පැත්තක්. :(
  8. silent one

    Mobile Phone Buying Guide !

    Heta aniddata ONEPLUS Nord eka eyi..
  9. silent one

    බයික් එකක්..

    Math kiwwa ban puluwan tharam wadak na.. 😐
  10. silent one

    බයික් එකක්..

    Miniha TVS Ntorq ekak gannawalu ban..
  11. silent one

    තවම ගිහින් නැද්ද? ගිහින් බලන්න එක පාරක් නයිට් මේල් 🇱🇰‼️

    බදුල්ලට යන Night mail එකේ mail පෙට්ටියේ සහ drive කරන cabin එකෙත් ගිහින් තියනවා.. :P:love:
  12. silent one

    Grantha.lk book sale

    Ela..
  13. silent one

    Oneplus Nord

    Chipset eka Flagship nemei..
  14. silent one

    පුරා විද්‍යා පචෝරිස්😠😠😠

    ඇයි මචන් ඕක news වලට ගිය පලවෙනි දවසේ දෙරණේ මට මතක හැටියට අර මාර්ග සංවර්ධන අධිකාරියේ පොර කියන්නේ කාණුව කපන යද්දී ගල් වලින් හදපු බෝක්කුවක් මතු උනාලු ඔතන මොනාහරි තියෙන්ඩ ඇති ඕකේ 16.45 ඉදන් බලපන්.
  15. silent one

    සියලුම බෝවන රෝග පාලන කටයුතු වලින් PHI නිලධාරීන් ඉවත් වෙයි

    මොන බොරුද බන් හෙට ඉඳන් PERMIT එක CANCEL කරනවා කිව්වොත් STRIKE නොකර ඉඳි කියල උබ හිතනවද, අනිවාර්යෙන් PHI ලට මේ කාරණයේදී අදාළ බලතල දෙන්ඩ ඕනේ.
  16. silent one

    බයික් එකක්..

    මගෙත් FZ එකක් තියෙන්න බන් මේකට ඒක බර වැඩිලු CONTROL කරන්ඩ අමාරුයිලු කාට කියන්ඩද බන්.
  17. silent one

    වාහනයක්

    COMMENT කරපු BUMP කරපු ඔක්කොටම THANKS ALTO එකක් ගත්ත මචන්. (y)🥰
  18. silent one

    බයික් එකක්..

    මචන්ලා කලින් අයියට වාහනයක් ගන්ඩ කියල උබලගේ අදහස් ඇහුව මතකනේ ඔය තියෙන්නේ ඒකෙ උබල කියපුව අහල ALTO එකක් ගත්ත කියමුකෝ.. (y) ඔන්න මචන් හා හා පුරා කියල අපේ මලයට BIKE එකක් ගන්ඩ හිතිලා ලක්ෂ 4 තියනවා SCOOTY එකක් තමා බලන්නේ උබලගේ වටිනා අදහස් ටිකක් දීපල්ලා මෙවරත්... :)
  19. silent one

    සියලුම බෝවන රෝග පාලන කටයුතු වලින් PHI නිලධාරීන් ඉවත් වෙයි

    ඒක තමයි බන් කියන්නේ ඕව පාලකයන්ගේ වැරදි උන් උබලගේ හොද හිත පාවිච්චි කරලා වැඩ ටික කර ගන්නවා ඔය පාලකයෝ පඩි දීමනා ගන්නේ නැතුව හිටියද පහුගිය ටිකේ ගත්ත, ඒ අරගෙන වැඩ කරන අපේ පඩි කපනවා ඒවාට විරුද්දව අරගල කරන්ඩ ඕනේ ඔක්කොම එකතු වෙලා එක පිරිසක් කරද්දී තව කටියක් ඒ වැඩ COVER කරනවා නම් පාලකයන්ට ඕක දැනෙනවද...

    No contents