බයික් එකක්..

silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මචන්ලා කලින් අයියට වාහනයක් ගන්ඩ කියල උබලගේ අදහස් ඇහුව මතකනේ
    ඔය තියෙන්නේ
    ඒකෙ උබල කියපුව අහල ALTO එකක් ගත්ත කියමුකෝ.. (y)

    ඔන්න මචන් හා හා පුරා කියල අපේ මලයට BIKE එකක් ගන්ඩ හිතිලා ලක්ෂ 4 තියනවා SCOOTY එකක් තමා බලන්නේ උබලගේ වටිනා අදහස් ටිකක් දීපල්ලා මෙවරත්... :)
     
    Last edited:

    white cat

    Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka
    මගෙත් FZ එකක් තියෙන්න බන් මේකට ඒක බර වැඩිලු CONTROL කරන්ඩ අමාරුයිලු කාට කියන්ඩද බන්.
    4k vithara viyadam karana eke hoda ekak ganna kiwwa nam hari. scooty walata aparade viyadam karanne. poddak hithala balanna kiyapan. :cool:
     
    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    මචන්ලා කලින් අයියට වාහනයක් ගන්ඩ කියල උබලගේ අදහස් ඇහුව මතකනේ
    ඔය තියෙන්නේ
    ඒකෙ උබල කියපුව අහල ALTO එකක් ගත්ත කියමුකෝ.. (y)

    ඔන්න මචන් හා හා පුරා කියල අපේ මලයට BIKE එකක් ගන්ඩ හිතිලා ලක්ෂ 4 තියනවා SCOOTY එකක් තමා බලන්නේ උබලගේ වටිනා අදහස් ටිකක් දීපල්ලා මෙවරත්... :)

    Performance balanawa nam Aprilia eka ganin. 150CC wenakm tiyei. Tyre lokui, ehema nattam anik ewage punuma balala set wena ekak ganin, anik ewa okkoma ekai bn.. podi podi dewal wenas meter eka, laggage space eka ehema.
     
    • Love
    Reactions: silent one

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මගෙත් FZ එකක් තියෙන්න බන් මේකට ඒක බර වැඩිලු CONTROL කරන්ඩ අමාරුයිලු කාට කියන්ඩද බන්.
    Fz eka bara wadiy kiyanne padinne nathuwane.anika oka kare thiyagena yanne nane bara danenna.scooter ekak nam laksha 2k hamarakata withara gaththahaki
     
    • Like
    Reactions: silent one