වෙන එවුන් වෙනුවෙන් තමන්ගෙ අතිනුත් වියදම් කරගෙන, කාලය මහන්සිය වැය කරන උඹල වගේ උන් හරිම අඩුයි බන්..:yes:
කොටින්ම කියනවනම් මම උනත් උඹ තරම් කැප කිරීමක් කරන්නේ නෑ ඔහොම දේවල් වෙනුවෙන්..:sorry: ඒ අතින් මමත් උඹට වැඩිය ගොඩක් පිටි පස්සෙන් ඉන්නේ..:(
ඒකයි උඹේ වැඩේ මේ තරම් අගය කරන්නේ...:love:
එක පාරක් අප්...