1. richlife

    මට වූ වියෝයා...

    Me Too..:rofl: මට වූ වියෝයා... 07-28-2016 02:30 PM త్போடா வெசா மஹிந் நா ஓக நீ பாக
  2. richlife

    ශ්‍රී ලංකාවේ අසිරිය

    http://www.elakiri.com/forum/showthread.php?t=1718582 ඔය තියෙන්නෙ මගේ පින්තූර මගේ කලෙක්ෂන් එකක්..:cool: ඔක්කොම අරගත්තෙ 3 Mega Pixel චූටි ෆෝන් එකෙන්..:sorry:
  3. richlife

    මට වූ වියෝයා...

    කැපිච්ච අනිත් උන්ටනම් දීගෙන ගියා.. :P හැබැයි උඹට දෙන්න බෑලු..:rofl:
  4. richlife

    Exclusive For Elakirians..

    :rofl::rofl::rofl::rofl:
  5. richlife

    Exclusive For Elakirians..

    රෙප් කපන්නත් පවර් එකක් නෑ කිව්ව නිසා මම විහිලුවට බන් යූසර් නේම් එක අහ ගන්න කිව්වේ.. :rofl: කොහොමත් මේකෙන් ඩවුන්ලෝඩ් කරන්නේ සීමිත පිරිසක් විතරයි..:yes:
  6. richlife

    Exclusive For Elakirians..

    ගණන් ගන්න එපා බන්.. ඔය වගේ අල ඩයල් සෙට් වෙනවා..:oo: යූසර් නේම් එක අහගනින් අපි ඌට රෙප් ටිකක් දෙමු..:P
  7. richlife

    Exclusive For Elakirians..

    අඩේ ඒක තමයි බන්.. මකන්නත් ලොභයි..:baffled: එක්කො මෙහෙම්ම තියා ගන්නවා..:rolleyes: මට මෙහෙ වැඩත් එක්ක දවල් රෑ මාරු වෙනකොට ටිකක් මඤ්ඤං වගේ..:baffled: ඒකයි සීන් එක..:confused: මට වෙලාවකට මතක නෑ කලින් දවසේ රෑද උදේද ත්‍රෙඩ් එකට ආවේ කියලා..:sorry:
  8. richlife

    Exclusive For Elakirians..

    යකෝ මම ඊයෙත් මේක අස්සෙ රිංගලනේ..:confused:
  9. richlife

    Exclusive For Elakirians..

    ඒවුනාට මම එහෙන් මෙහෙන් මිස් වෙනවනේ බං..:baffled: අර ස්ටේජ් ඩ්‍රාම සෙට් එකම සුපර්ෆ්‍රෙන්ඩ්ස් හරි සහරා වගේ බෑන්ඩ් එකකින් කරල නැද්ද දන්නෙ නෑ නෙහ්..:P මාර ලස්සන සින්දු ටිකක්.. ඒත් මම ඒ මියුසික් වලට එච්චරම ආස නෑ..:rolleyes:
  10. richlife

    සුක්කානමේ කතාව...

    වැදගත් උනා නේන්නම්..:yes: හැබැයි සලකන්න විදිහක් නෑ..:sorry: (You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.)
  11. richlife

    කුමන පැත්තේ රව්මක් ගැහුවා..........

    එහෙම තමයි කළේ..;)
  12. richlife

    Exclusive For Elakirians..

    දවස් දෙකයි ආවෙ නැත්තේ,තව පොඩ්ඩෙන් ඇල්බම් සෙට් එකක් මිස් වෙනවා..:P Stage drama songs ටිකයි, Instrumental songs ටිකයි wedding songs ටිකයි දඩි බිඩි ගාල බා ගත්තා..:love:
  13. richlife

    කුමන පැත්තේ රව්මක් ගැහුවා..........

    ෆේස් බුක් එකේ දාපු පින්තූර මේකෙ දැම්මාම කාලයක් යද්දි නැති වෙනව නේද..?:baffled: වෙන ඉමේජ් හොස්ටින් සයිට් එකක අප්ලෝඩ් කලාම උන් සයිස් එක සිලෙක්ට් කර ගන්න දෙනවා...:yes: http://tinypic.com/
  14. richlife

    කුමන පැත්තේ රව්මක් ගැහුවා..........

    පට්ට ලස්සන ත්‍රෙඩ් එකක් මචන්..:love: බොහොම ස්තූතියි මහන්සි වෙලා බෙදා ගත්තට...:yes: පින්තූර තව චූට්ටක් විතර පොඩි කළා නම් බලන උන්ට ගොඩක් ලේසි..:D +Rep
  15. richlife

    විසඳුමක් ඇත්තෙම නෑ වගේ...

    දැනටමත් පාරෙ බැහැල යන්න බැරි තත්වයක් තමයි තියෙන්නේ.. පේනවනේ..:oo: ඒකනේ වැඩේ.. නීතියට ක්‍රියාත්මක කරන්න ගියාම ස්ට්‍රයි කළාම ඒකෙන් දහදුක් විඳින්න වෙන්නෙත් සාමාන්‍ය මිනිස්සුන්ටමනේ..:baffled: ඔව් ඔව්.. පෑලියගොඩ කිට්ටුව වගේ.. පොලිසි ගියාමත් ටිකක් තද පොරක් නොවුනොත් ඉතින් එතනත් රස්තියාදුව තමයි...
  16. richlife

    ඔයාගෙන්_හැදුනේ(For_Car_Lovers)

    :shocked::love::shocked: :sorry:
  17. richlife

    විසඳුමක් ඇත්තෙම නෑ වගේ...

    විසඳුමක් ඇත්තෙම නෑ වගේ... හැමදාම හැමතැනම මේ වගේනේ.. නීතියෙන් වැඩක් නෑනේ බලන් ගියාම..:baffled: නිල්පාට කිට් එක ගහන් ඉන්න පරීක්ෂකවරු සිවිල් පිට දාලවත් මේව නවත්තන්න ක්‍රමයක් හැදුවනම් හරි අප්පා..:eek: gQQYVdfyI_U
  18. richlife

    ආතල් ඕයි

    :rofl::rofl::P

    No contents