මම කිව්වේ මචං ... කාර් කාරය තමයි මුලින්ම ගේම ඉල්ලන්නේ... දැන් අරුන් දෙන්නගේ පවුල් වලට කන්න දෙන්නේ කව්ද??
උබ කන්න දියන්.

මම කිව්වේ මචං ... කාර් කාරය තමයි මුලින්ම ගේම ඉල්ලන්නේ... දැන් අරුන් දෙන්නගේ පවුල් වලට කන්න දෙන්නේ කව්ද??
උබ කන්න දියන්.

කොච්චර නීතී තිබ්බත් අපි මිනිස්සු.
උබට එකෙක් ඕනවට වඩා කියවන් ඇවිත් හෝ උබේ මනස විනාස කරන්න දෙයක් කෙරුවානම් අනිවා උබ කන පුරෝලා ගහනවා උබ පොන්නයෙක් නෙවෙයි නම්.
නීතී අරවා මේවා මතක් වෙන්නේ නෑ තරහ ගියාම.
මම නිවැරදි වෙලා ඒත් මට කවුරුහරි එකෙක් කියවන් එනවානම් හෝ වෙන මොනාහරි කරන් ආවොත් දෙනවා කන පැලෙන්න මම නම්.
උබේ අම්මාට හෝ තාත්තාට මොනා හරි කියවන් එනවානම් උබට තරහා ගිහින් උබ දෙන්නේ නැද්ද කියවන් එන එකාට කන පුරවලා.
නීති මතක් වෙන්නේ නෑ නේ කොච්චර බයිලා ගැහුවත්.
ඒ වගේ තමා මෙතනත්.
ස්ට්‍රේස් ජොබ් එකක ඉන්න එකෙක්ව තව ස්ට්‍රේස් කරාම ඌ ට්‍රැක් පනිනවා.






උබට නිතිය මතක් වෙන්නේ නැත්තම් උබත් ගහල පස්සේ නීතිමය විපාක විදපන් එතකොට මතක් වෙයි

කෙහොමත් අර FB page එකේ උනුත් ඉරක් කපලා පාක් කලත් fb දානවනේ
ira kapala park karana un wanam nondi karanna oni mai bn...paare yaddi nam nohithana ewa wenna puluwan...
eth tikak welawa aran karana parking waldith mun kalakanni wage anith minissu gana nohitha park karanwane....


මම නම් කලින් ත්‍රෙඩ් එකකත් කිව්වේ මේක දුර ඉදන්ම වෙච්ච සීන් එකක්
කාර් කාරයා පාර මැද්දේ නවත්තලා බනිනවා තමයි
ඒත් ඊට කලින් බස් කාරයා වෙට්ටුවක්වත් දාන්න ඇති
නැතුව පාරේ යන බස් වලට නවත්ත නවත්ත බැන බැන යන්න ඕන නෑනේ
මෙතන ලැජ්ජාව නිසා තමයි අරුන් දෙන්නා ගහනවා ඇත්තේ
ඒත් සීන් එක වෙලා තියෙන්නේ කාර් කාරයා නඩු දාලා නෙමෙයිනේ
වෙන වාහනේක dash කැම් එකක රෙකෝඩ් වෙච්ච නිසානේ
ඕක පොඩි කාර් එකක් නිසා තමයි අරුන් දෙන්නත් ගහන්නේ
Benz, BMW, Prado එකක් එකක් වගේ උනා නම් කට වහන් ඉදියි
අපේ පොලිසියත් එහෙමනේ මෙහෙම කියන අපිත් එහෙමනේ
වැඩේ හොයලා බලලා අරැන් දෙන්නගේ ලයිසන් කැන්සල් නොකර දඩයක් ගහන්න තිබ්බේ ටිකක් ඇගට දැනෙන්න
කාර් කාරයටත් දඩ ගහන්න තිබ්බා
කෙහොමත් අර FB page එකේ උනුත් ඉරක් කපලා පාක් කලත් fb දානවනේ

aniwa machn therumak nathuwa randu wenna yanne nahane

දිගන කොළඹ ඇන්ඩ් වෙන දුර ගමන් වල බස් ඩ්‍රයිවර්ස්ලා ඇන්ඩ් කොන්දොස්තරලා බස් එකක් පාරේ නවත්තලා ගේමට යන ටයිප් එකේ උන් නෙවෙයි.
උන්ට ඕන ශිෆ්ට් එක පට ගාලා ඉවර කරගන්න.
ඒ නිසයි දුර ගමන් බස් ජෙට් වගේ විදලා යන්නේ.
පාර මැද බස් එක නවත්තලා බහින්න තරම් කියන්නේ එතන ලොකු කේස් එකක් තියනවා.
බස් එකක් පාර මැද නවත්තලා ගහන්න තරම් ඒ මිනිස්සුන්ගේ මානසිකත්වය විනාස කරන්න කාර් කාරයා කරපු හේතුව හොයාගන්න කාටවත් ඕන නෑ.
දුර ගමන් බස් එකක් දුවනවා කියන්නේ පට්ට ස්ට්‍රේස්.
බස් එකක වාඩි වෙලා බස් එකක් අඩු ගානේ ස්ටාර්ට් කරපු එකෙක් දන්නවා බස් එකක් එලවද්දි තියන ස්ට්‍රේස් එක.
ඒ ස්ට්‍රේස් එක ඩබල් වෙනවා දුර ගමන් දුවන අයට.
මෙතන වරද කාගෙද කියලා විඩියෝ එකෙන් හරියටම පේන්නේ නෑ නේ.
බස් එක නවත්තලා ගහන එක විතරනේ තියෙන්නේ.
ඊට කලින් ඒවා නෑ නේ.
බබා හුකුන්ලා වගේ බස් එක නවත්තලා ගහන එක විතරක් දැම්මා ක්‍රොප් කරලා.
දානවානම් ඊට කලින් ඉදන් ෆුල් ස්ටෝරි එක දාන්න ඕන.
ඕවා මහ පොන්න වැඩ යකෝ.
හරි නම් පරික්ශන ඉවර වෙනකම් තහනම් කරනවානම් කාර් කාරයාගේ ඇන්ඩ් බස් ඩ්‍රයිවර්,කන්ඩක්ටර් තුන් දෙනාගේම ලයිසන්ස් කැන්සල් කරන්න ඕන බස් එකේ විතරක් නොකර.
එදා වේල හම්බ කරන් කන මිනිහට කෙල වෙච්ච එක විතරයි උනේ.
අපරාදේ.
මේ අවස්ථාවේදී මම මේ බස් එකේ හිටියා.... මේක මුලින්ම පටන්ගත්තේ ඒ කාර් එකේ අපු මනුස්සයා... බස් එකට ඉස්සරහින් අස්සට මුලින්ම රින්ගවන්න හැදුවේ ඒ මනුස්සයා..... එකට ඉඩ දුන්නේ නැතිවුනහම මිනිහ කුණුහරුපෙන් බස් එකට බැනල ඊට ඉස්සරහින් ඇති වාහනේ අස්සට රින්ගවන්නත් හැදුවා... එයත් ඉඩ දුන්නේ නැතිඋනාම එයටත් පාට් එක දාල ඊටත් ඉස්සරහින් අස්සට රින්ගගත්තා... එකට මලපැනල බස් එකේ ඩ්‍රයිවර් සහ ඉස්සරහ වාහනේ ඩ්‍රයිවර් අර කාර් එක ඉස්සරහට දාල නවත්තලා තමයි මේ සිද්දිය උනේ... ඇත්තටම කාර් කාරයට මුලින්ම ගැහුවේ ඉස්සරහ වාහනේ හිටිය ඩ්‍රයිවර්. බස් එකේ කොන්දොස්තර උට ඇගිල්ල දික්කරල බැන්න විතරයි.. හැබැයි මේ වීඩියෝ එකේ විදියට පෙනෙන්නේ බස් එකට ඉඩ නොදුන්න කාර් ඩ්‍රයිවර් ට බස් එකේ අය ගැහුවා වගේ... මොනවා උනත් බස් එකේ උන්ටත් මීට වඩා ඉවසන්න තිබ්බා . අනික බස් එකට අයිතියක් නැහැ වැරදි පැත්තෙන් ගිහින් ඒ වහනය හරස් කරන්න.
කොහොමහරි මහමග හරි විනයක් නැති නිසා දරුපවුල් දෙකකට අදායම් මාර්ගය අහිමිවෙච්ච එක විතරයි උනේ..........
ස්වර්ණවාහිනිය ගැනත් දෙයක් කියන්න ඕනේ. එක දවසක් මම නුවර යද්දී පස්යාලේ ලොකු ට්‍රැෆික් එකක් තිබ්බ ඉස්ස්කොලේ වෙලාව නිසා.... ස්වර්ණවාහිනී වැන් එකක් වැරදි පැත්තෙන් ඉස්සරහට ගියා... එතන කහ ඉරත් තිබ්බා... ඉස්ස්කොලේ ඇරිච්ච වෙලාවේ. කහ ඉරේ ඩියුටි කරේ ඉස්කෝලේ ළමයෙක්. එත් අරු ලමයව ගණන් ගන්නේ නැතුව දකුණෙන් දාල ගියා... එක මට ෆෝන් එකෙන්වත් වීඩියෝ කරගන්න වෙලා තිබ්බේ නැහැ... වීඩියෝ කරානම් live @8 වලට දාන්න තිබ්බා.....





















රෝන් සයිඩ් ඇවිත් බස් එකෙන් බැහැලා වාහනවලට සද්ද දාන 138 බස් අයියා