1. Banned

    We Live in a Nation ...... (A Good One)

    * Where Pizza reaches home faster than Ambulance and police, * Where you get car loan @ 5% and education loan @ 12%, * Where rice is Rs 60/- per kg but Sim card is free, * Where the footwear, we wear ,are sold in AC showrooms, but vegetables, that we eat, are sold on the...
  2. Banned

    Where to buy a PC

    අයියො....ඔකත් ප්‍රශ්නයක්ද? අතේ ඇති මුදලට...........හිතේ හැටියට කොම්පියුටර් ගන්න කියාපු තැන නේ PC HOUSE කියන්නේ..........:P:P:P :lol::lol::lol::lol:
  3. Banned

    කසුන් කල්හාරගේ සැබෑව......

    මොඩයි නේ......... එකෙන් තමා එක අරන් තියෙන්නේ, එත් එක එහෙම් පිටින්ම අරන් නැ. ලංකාවට, ගැලපෙන්න සින්දුවට Match වෙන්න මල් මිටක් Song එක හදලා තියෙන්නේ. එහෙම බැලුවොත් ජොතිපාල ත් වැරදියි....මොකො හින්දි සින්දු වල Music නේ අරන් තියෙන්නේ. ඔයාට පෙන්නන්නද? බොලිවුඩ් කොපියකුත්............ මෙන්න ඔරිජනල්...
  4. Banned

    Elakiriyans ::: Need your Attention

    ඔව් බන්, එනවා කියලා....ඔක්කොම කරලා.......ප්‍රසිද්ධ උනාම, මුන්ට වැඩ වැඩ් වෙලා.... බලමුකෝ...... හොඳ, හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙටලුනේ.
  5. Banned

    Elakiriyans ::: Need your Attention

    Approve nowunath, Approve karana hikanala hari kiyawai nei.
  6. Banned

    Elakiriyans ::: Need your Attention

    Ekek ek ekei dala thibba posk ekak kiyawanna oya site ekata giyei, Comment dala thiyena hambayo tikakta honda reply ekak dunna. Ungei apei wenasa peinnama.
  7. Banned

    Elakiriyans ::: Need your Attention

    Sirawata, Ungei hithei api, un nathi hinda...mehei andala andala, wijalanaya hadila marai kiyala.
  8. Banned

    Elakiriyans ::: Need your Attention

    Ela Eith machan, Approve weida nadda kiyala balanna... Comment ekak dala balanna onei. Aniwa owata comment ekak danna. Approve unoth ekek gei hari comment ekak, owata wiruda ayath innawa kiyala peinawa nei. Nathnam, page eka kiyawewama hithennei. Untama giya lokei kiyala.
  9. Banned

    Elakiriyans ::: Need your Attention

    Dan uba kiyannei, Site eka tamil kiyala, unta ona harupayak kiyanna dila...Api...Paththakata wela hitiyanam hari kiyalada
  10. Banned

    Elakiriyans ::: Need your Attention

    මචන්ලා, මම දැනුයි. මේ Web Page එක දැක්කේ... අයිශ්වර්යා එන් නැති එකට එකෙක් දාලා තියෙන Comment එක...කොහොමද...... Long live tamilan Hi Faris, India...
  11. Banned

    ::SRK in IIFA::

    එන්න....ඔච්චරම අමාරු නම්.......... හිටපුදෙන්....මෙහේ එවුන් වඳින්න යන්නේ නැ.....එන්න කියලා... තව එක සිට් එකක් හිස් වෙයි...එච්චරයි......:frown:
  12. Banned

    favourite sri lankan

    මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර :)
  13. Banned

    පොය දාට රුප පෙට්ටිය (මොකද ඕගොල්ලො මේ ගැන හි&#3

    පොය දාට රුප පෙට්ටිය (මොකද ඕගොල්ලො මේ ගැන හි&#3 හැම පොය දාටම, හැම චැනල් එකකම..... වගේ බණක් ප්‍රචාරය කරන එක තමා කරන්නේ....... එ දේ හොඳයි.... එත් මට මෙහෙම අදහසක් තියෙනවා. එක නාලිකාවකින් වත්, බුදු ගුණ වෙනුවෙන් ලියවුණු ගීත.... උදේ ඉඳන් දවල් වෙනකම් ප්‍රචාරය කරන්න පුලුවන් නම්.... මම නම්...
  14. Banned

    me loke kello nethiwa giyoth mokada karanne?

    :shocked: WHAT ?????? :oo:
  15. Banned

    PC Partner (unity plaza) waliyak?????????

    No REturn HOuse :P:P
  16. Banned

    SWARNAVAHINI SUCKS

    ඇත්ත.........එහෙම භය නැතිව, වැරදි පෙන්නන්න ඕනේ. එත් සිරස....අනිත් වාහිණි වගේ එළිපිට ගේම දෙන්නේ නැ...හෙමින් සීරුවේ තමා විශ බීජ ටික එන්නත් කරන්නේ..... බලපන්, මේ ටිකේ අසරණ රනිල්ව එලවන්න.....කියලා...නොකියා...කියන ක්‍රමේ News වල...
  17. Banned

    උපේක්ෂා_ස්වර්ණමාලී_හැඟීම්බර_වූ_අයුරු

    "සමාජ අසාධාරණයෙන් පීඩනයට පත් ගැහැනියක්" පොතේ පිට කවරයට දාතැහැකි.........ලොල්:P
  18. Banned

    Lankaawata Import Karana Badu

    සල්ලි කාරයට නම් ඔක්කොම, අපි........එ Range එකට අහුවෙන්නේ නැ......... එක හින්දා....අවුලක් නැ..... :P
  19. Banned

    එලකිරි ප්‍රොග්‍රෑමර්ස් ක්ලබ්........

    Machine Code වලින් Software එකක් හද, ගන්න ඕනේ උනත්, Internet තියෙනවා නම්, කරලා දෙන්නම්....... කවුරු දිනුවත් එකයි.....Microsoft එක උනත්, Sun එක උනත්.......... :)
  20. Banned

    hithe prasnayak, udaw karanna

    එළ..........මචන්......... හරකා ජීවිත දානය දීලා......උගේ පිටි පස්සේ කරත්තේ.........එන බව විතරක් අපි මතක තියා ගත්තා නම් ඇති....

    No contents