ඌට ගහන එක නම්..........එච්චර බුද්ධිමත් දෙයක් කියලා මම නම් හිතන්නේ නැ. වෙන්නේ ඇවිලෙන ගින්නට, පිදුරු ටිකක් දා ගන්න එක විතරයි. උඹට සතුටු වෙන්න පුලුවන් ඌට ගැහුවා කියලා, එත් ඌ නිකන් ඉන්න එකකුත් නැ.
හැබැයි...ගැහුවත් නොගැහුවත්, ලොකු ලොකු සෙල්ලම් වලට.........උඹට මුහුන දෙන්න...වෙයි.... එතකොටත් උඹේ දැන්...