මචන් මේ යන විදියට ඔය වගකිව යුත්තෝ ගන්න ක්‍රියාමාර්ගයක් නැහැ... මම පොඩි දෙයක් කියන්නම් හිටලා බලපන් හොදට...
උබ දන්නවනේ හම්බන්තොට = හම්බයෝ ආපු තොට ඒ කියන්නේ ලංකාවට මුලින්ම අවේ පිරිමි හම්බයෝ 7 දෙනෙක්ගෙන් සැදුනු වෙළද කණ්ඩායමක් එතකොට උන් තමයි ලංකාවේ හම්බ සමාජය පටන්ගැන්මේ ආරම්බය, හරි පිරිමි විතරනම්...