ආණ්ඩුවට සිකිලා වගේ නේද?
දින තුනට ඌවේ ඡන්ද කාර්යාල 21 ක් කඩයි
අද පෙරවරු හයෙන් අවසන් වූ පැය 72 කදී මොණරාගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ, ජනතා විමුක්ති පෙරමුණ හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට අයත් ඡන්ද කාර්යාල 21 කට පහරදී ඇතැයිද එජාපය වැඩි ප්‍රචණ්ඩත්වකට මුහුණ දී ඇත්තේ බිබිලේදී යැයිද කැෆේ සංවිධාන...