ගිනි අවියෙන් ආදරය පැතීම!
අනේ කාලේ වනේ වාසේ කිවුවලු!
ගිනි අවියක් පෙන්වා තරුණියකගෙන් ආදරය ඉල්ලූ ‘ආදර මැරයෙකු’ කෝට්ටේදී අත්අඩංගුවට
ගිනි අවියක් පෙන්වා තරුණියක සමග ආදර සබඳතාවක් ගොඩනගා ගැනීමට උත්සහ දැරූ පුද්ගලයෙකු කෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, අදාළ තරුණිය කෝට්ටේ...