1. king_pandukabaya

    වචනෙන්_වචනේ...

    anesthesia
  2. king_pandukabaya

    අද්විතීය මිනිසා

    රටේ ආර්ථිකය ගැන හොඳින්ම අවබෝධ කරගත්ත කෙනෙක් තමයි එතුමා. විවෘත ආර්ථිකයෙක් නියම ඵලය ලබාගන්න එතුමා කටයුතු කරා. අවාසනාවකට තවමත් එතුමා වගේ ව්‍යාපාර ඥානයක් තිබ්බ කෙනෙක් ලංකාවේ මේ වෙනකන් බිහිවෙලා නෑ.
  3. king_pandukabaya

    ජාතිය වැඩි වැඩියෙන් දරුවන් පතන මොහොතයි..!

    කන්න දෙන්න, අනිත් වියදම් කරන්න ආර්ථික ශක්තියක් තියෙන පවුලකට නම් ළමයි වැඩිපුර හදන්න පුලුවන් කිසි ගැටලුවක් නැතුව. නමුත් සාමාන්‍ය පවුලකට එහෙම දෙයක් කරන්න බෑ නේද ? විසඳුම් දෙකක් තියෙනවා. එකක් තමයි ළමයි හදන එක සීමා කරන එක. නීති මාර්ගයෙන් යමක් කරලා අවමය ළමයි 2 ක් හෝ 3 කට සීමා කරමු. කියන්න නම් ලේසියි...
  4. king_pandukabaya

    Auto or Manual Vehicles?

    :yes::yes::yes::yes::yes:
  5. king_pandukabaya

    අයියෝ Tony...???

    get well soon sir !!!
  6. king_pandukabaya

    18+ ලයිව් ඇට් එයිට්...

    මම නම් සුවර්නවහිනිය බලන්නේ නෑ. දැන් කිසිම චැනල් එකක සමබර ප්‍රවෘතිති දාන්නේ නෑ නේ
  7. king_pandukabaya

    කහ ඉරෙන් පනින්නේ නැතුව පොලිසියට මාට්ටු උ&#3505

    අම්මටසිරි. උඹටත් වෙන දේවල්. මන්ත්‍රීයෙක් හරි ඇමතියෙක්ගේ හරි නෑකමක් වත් කියන්න තිබ්බේ නැද්ද ? කොහොම උනත් දඩේ නම් හරියට ගාන දන්නේ නෑ. Methana balanna
  8. king_pandukabaya

    KFC ගැන හැරී පෙරේරාගේ මතය

    ow. eka hari. namuth lankawe KFC food item wala quality eka wena ratawala quality (and sometimes quantity) ekata wada godak adui. But e rawala price ekath adui This is not only for KFC but also for most of the fast food franchises in SL
  9. king_pandukabaya

    වියට්_කොංවරුන්ගේ...

    Tunnel Rats kiyala film ekak thiyenawa me gena hadala
  10. king_pandukabaya

    මරණ විදි

    හොඳ පෝස්ට් එකක් ලංකාවෙත් දැන් අපරාධ වැඩිවේගෙන එන්නේ. ඒ වුනාට මරනයට පත්කරනකොට මානුෂිකව ඒක කරනවා නම් තමයි වටින්නේ. මම නම් කරන්නේ lethal injection එක ලංකාවේ දාන්න කියලා
  11. king_pandukabaya

    ආයුබෝවන් මිතුරනේ !

    ආයිබොං කිව්වා !!! :)

    No contents