ඔබතුමා ඕක සිංහල බෞද්ධයින්ට කියලා වැඩක් නෑ.
මේ යුද්දේ පටන් ගන්නේ අපි නෙවෙයි. හැබැයි අනිත් ජාතීන් අපිත් එක්ක සටනට එනවා නම් කවදාවත් නිකන් බලාගෙන ඉන්නත් බෑ. හොඳට මතක තියාගන්න සාමයක් තියාගන්න ඕන, සාම සකච්ච්ඡා කරන්න ඕන සාමයට කැමති පිරිසක් එක්ක මිසක් හොඳින් හෝ නරකින් තමන්ගේ කූට අරමුණු මුදුන්පත් කරගන්න...