බස් එකට නැගල ඉද්දි, කරුමෙට වත් ජැකක් සෙට් වේගන වගේ එනවා නම් මුලු බස් එකටම ඇහෙන්ඩ කිහෙම කියපල්ලා..
"මේ මැඩම් ඇගේ ගැවුනා කියලා අනං මනං කියාගෙන එන්නේ නැතුව පොඩ්ඩක් එහාට යන්ඩ, මම මෙතන හිටගෙන ඉන්නේ කරන්ඩ දෙයක් නැති කමට මිසක් ඔහේ ඔය ඇගට හේත්තු වෙන්න හිතාගෙන නෙමෙයි...!"
"කරන්ඩ දෙයක් නැති කමට මේකේ...