යාපයියේ ලංකාවේ නම් මේ වගේ ඒවා බලාපොරොත්තු වෙන්න එපා.
එක්කෙනෙක් දෙන්නෙක් මේ වගේ සිංදු හැදුවට ලංකාවේ එව්න් ඉල්ලන්නේ හොටු පෙරාගෙන අඬන ඒවා බන්. ඒ නිසා මේ වගේ සිංදු හදන එකත් හදන්නේ හොටු පෙරාගෙන අඬන ඒවා තමයි.
අනික ලංකාවේ Concert වල උඹ දැකලා ඇතිනේ ප්රෙක්ෂකයෝ කොහොමද කියලා?
මඩ නාගෙන නටන පොල් ගස් නගින එව්න් ඉන්නේ. ඒ වගේ එව්න්ට මොන Creative ද බන්
Concert Videos බලනවා නම් Metallica, Scorpions, David Guetta වගේ ඒවා බලපන්.
කොහොම කාගේ උනත් International Concert වල තියෙන්නේ පට්ටම ෆීල් එකක්.