සිරා මුන්ගේ කැරි ටෝක් තියෙන්නේ මහින්ද මාතියා තම මේ රටට හොදටම කොරල තියෙන්නේ එහෙන් හයි වේ මෙහෙන් වාහන හදන කර්මාන්තශාලා එහෙන් අම්බානෙකට විදුලි බලාගාර රට වටේට මුහුද එත් පිටරටින් කරවල ගේනවා. එහෙන් රට වටේට වැඩ ලක්ෂයක් කරනවලු ඔය කොරන ඒවා දවස් කියක් තියේවිද දන්නේ නැ. එක එක කොමිස් ගහල ප්‍රමිතියෙන් තොර...