ආණ්ඩුවට මොකක් හරි කියලා දැම්ම ගමන් එකේ එරොසන් පොන්නයා replay කරන්නේ කොහොමද? ඌට ඒ tread එක ගැන update එකක් යන්නේ කොහොමද?
මට තේරෙන්නේ නෑ බං. ඌ මේකෙම ද ඉන්නේporata Elakiriye shares thiyanawa
1 comment 20/=මට තේරෙන්නේ නෑ බං. ඌ මේකෙම ද ඉන්නේ
පේමන්ට් පරක්කු උනාම මේකටම ඇවිල්ල ලාවට කෙලොගෙන යනවා....1 comment 20/=
1 Thread and successfully survival 100/=
1 Thread abt JVP bull shit info and survival 100/=
1 Thread abt UNP bull shit info and survival 100/=
![]()
![]()
![]()
![]()

ඌ ඉස්සර හොද එකා... කිසිම පක්ශෙකට කඩේ ගියේ නෑ.. එක අදුරු රාත්‍රියක උගේ අම්මා උගෙන් වසන් කරපු අතිතයක් මූට දැන ගන්න ලැබෙනවා... ඌ දැන ගන්නවා ඌ දැන් තාත්තා කියන කෙනා නෙවෙයි උගේ හරිම තාත්තා කියලා... හරිම තාත්තා දැන ගත්තට පස්සෙ ඌ වෙනස් වෙනවා... ඇත්ත නේ බං.. මොන ලමයද කැමති තාත්තට බනිනවට....
මේ දවස් වල සේනාධිපතිට බිස්නස් ඩවුන් ලු ඉතිං මුන්ටත් පොඩ්ඩක් ගෙවනවා මදි ලු. ඒකලු දැන් එරෝසන් ඕවර්ටයිම් කරන්නේඒක තමයි උගේ රස්සාව බන්![]()