1. jeewantha05

    Linux කට්ටිය එන්නලා...

    Sorry, Linux කිවුවේ Xubuntu. පාර්ටිෂන් එක Select කරන හරියෙදි තමයි අවුල වෙන්නේ. පාර්ටිෂන් එක select කරද්දි එන මේ error එක තමයි අවුල
  2. jeewantha05

    Linux කට්ටිය එන්නලා...

    මම Lap එකත් අරගෙන උඹව හම්බවෙන්න එන්නද Linux දාගන්න. මේකේ මුල අල්ලගන්න ටිකක් අමාරුයි වගේ.
  3. jeewantha05

    Torrents to direct

    මචන් මේකේ Seeds අඩුයි. පුළුවන් නම් direct link එකක් දෙන්න. http://kickass.to/band-of-brothers-miniseries-2001-bluray-540p-qebs-aac-mp4-fasm-t5247878.html
  4. jeewantha05

    කැම්පස් කොල්ලන්ට ගැහුවේ නෑ- sanath jayasuriya

    කලින් දැයට කිරුළ තිබුණ පැති වල මිනිස්සුන්ට ආශ්චර්ය දොරේ ගලනවා. ඒක නැතිවෙයි කියලා තමයි ඔය මාතර එවුන් පාරට බැහැල තියෙන්නේ.
  5. jeewantha05

    Linux කට්ටිය එන්නලා...

    User404, PM එකක් දැම්මා. ආපහු වින්ඩෝ දාලා Xubuntu හරියට දාන හැටි කියන්න.
  6. jeewantha05

    hacker T ගේ හෙළුව මෙන්න

    කතා වස්තුව නිර්මාණයෙන් සහය දුන් බින්දුවා හට විශේෂ ස්තුතිය හිමිවිය යුතුය.
  7. jeewantha05

    Linux කට්ටිය එන්නලා...

    උබේ review එක හින්දා මමත් දාගෙන බලනවා. මම තවම මට හරියන ලිනක්ස් එකක් ගවේෂණය කරමින් ඉන්නේ.
  8. jeewantha05

    Linux කට්ටිය එන්නලා...

    :growl::growl::growl:
  9. jeewantha05

    Data Recovery Software ඕන අය මෙහෙඑන්න

    ටොරන්ට් ලින්ක් එක වැඩ කරනවා බං. මේ දැන් මම ඕක දාලා ඩේටා රිකවර් කරගත්තා
  10. jeewantha05

    Data Recovery Software ඕන අය මෙහෙඑන්න

    මේක නම් වැඩ. Thanks,
  11. jeewantha05

    අම්මෝ මේවගේ ගණන් .....

    You must spread some Reputation around before giving it to dd nalin again.
  12. jeewantha05

    බෞද්ධයන්ට,හාමුදුරුවන්ට ගැලපෙන phone එකක්

    දවසක් මම බස් එකේ දී දැක්කා තරුණ හාමුදුරු කෙනෙක් ගේ Phone එකේ wall paper එකට දාලා තිබුණේ හින්දි නිළියක්. දැන් දානයකට හාමුදුරුවන්ට ආරාධනා කලාම පිරිකරට ලියුම් කවරෙක දාලා සල්ලි දෙනවා. පොඩි හාමුදුරු වරු මේකට ගොඩක් කැමතියි කියලා කියන්නේ Phone එකට කාඩ් රීලෝඩ් දාගන්න පුළුවන් හින්දා. ලෝකේ වෙනස් වෙනවා.
  13. jeewantha05

    Linux කට්ටිය එන්නලා...

    මම නම් ඔය දෙවර්ගයටම අයිති වෙන් නෑ වගේ. මම Linux වලට හුරුවෙන්න බැලුවේ MS Windows වලට විකල්පයක් විදියට භාවිතා කරගන්න පුළුවන්ද කියලා, මම Linux mint 16 install කරලා බැලුවා. ඒත් Linux Mint වල Kmplayer, Draftsight, FreeCAD වගේ software සහ office පැකේජ් වල සිංහල typing, හොඳකාරව වැඩ කලේ නැහැ.
  14. jeewantha05

    Linux කට්ටිය එන්නලා...

    RC කෑල්ල මොකක්ද කියලයි බැලුවේ.
  15. jeewantha05

    Linux කට්ටිය එන්නලා...

    Linux Mint 17 “Qiana” Cinnamon RC released! http://blog.linuxmint.com/?p=2615 මේකේ විශේෂත්වය මොකකද? කලින් තිබුණ Linux mint 16 ට වඩා

    No contents